Highway එක විවෘත කළ දවසෙම..

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :P

    හොදයි ඒක අනිවාර්යය දෙයක් වෙන්න ඕනා. නැතිනම් යන වේගෙට හදිසි නවතන්න උනොත් ඇතුලේ සීට් බෙල්ට් නැති අය හි‍ටියොත් එලියෙ තමයි

    අනිවා... සීට් බෙල්ට් කියන්නෙ පොලිසියට බයේ දාන්න ඕන දෙයක් නෙවෙයි...
    අපේ ආරක්ශාවට පළදින්න ඕන දෙයක්... හරියට මෝටර් සයිකලේකට හෙල්මට් එක වගේ.. :)
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    ewa kiyanna be me lankawa ne
    pitakotuwe pvt bus stnd eka balahan hadapu dawas wala maxza den ballo innethne
    ane manda

    mahindaya ali boruwakuth gehuwa he he 2012 dec wenakota katunayake-colombo EW eka finished karanawalu e unata meke weda karana un kiyanawa 2014 wage wei lu he he

    katunayaka - Colombo highway is useless unless having new Kalani Bridge
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    ehema kiyanna be den ada open kara eken airport ena ayata direct enna puluwan ne
    useless kiyanna be mokada Negombo road eke mara traffic ekak thiyenne
    meka hedunoth trafic eka share wela time waste wena eka adu wenawa

    නැ බන් මම කිව්වේ ඕකට අලුතෙන් කැළණි පාලමක් හදන්න ඕනේ... අපි හැමදාම negombo road ඒකෙන කොලබට ඇතුල් වෙන කට්ටිය... හැම දාම වත්තල ඉදල පලියගොඩට traffic මොකද .. තියෙන්න kalani පාලම් දෙකයි... දැන් highway එක හදපුවහම මොකද වෙන්නේ .. එකාම වාහන ටිකම තමයි අර කැළණි පාලමෙන් යන්න යන්නේ.. එත් traffic එක එහෙම්මමයි.. එකයි මම කිව්වේ...
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    අනිවා... සීට් බෙල්ට් කියන්නෙ පොලිසියට බයේ දාන්න ඕන දෙයක් නෙවෙයි...
    අපේ ආරක්ශාවට පළදින්න ඕන දෙයක්... හරියට මෝටර් සයිකලේකට හෙල්මට් එක වගේ.. :)

    :yes: thumps up
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නැ බන් මම කිව්වේ ඕකට අලුතෙන් කැළණි පාලමක් හදන්න ඕනේ... අපි හැමදාම negombo road ඒකෙන කොලබට ඇතුල් වෙන කට්ටිය... හැම දාම වත්තල ඉදල පලියගොඩට traffic මොකද .. තියෙන්න kalani පාලම් දෙකයි... දැන් highway එක හදපුවහම මොකද වෙන්නේ .. එකාම වාහන ටිකම තමයි අර කැළණි පාලමෙන් යන්න යන්නේ.. එත් traffic එක එහෙම්මමයි.. එකයි මම කිව්වේ...

    mama kiyanne ayeth paalam paaruwa hadanna one :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes: thumps up
    11.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    නැ බන් මම කිව්වේ ඕකට අලුතෙන් කැළණි පාලමක් හදන්න ඕනේ... අපි හැමදාම negombo road ඒකෙන කොලබට ඇතුල් වෙන කට්ටිය... හැම දාම වත්තල ඉදල පලියගොඩට traffic මොකද .. තියෙන්න kalani පාලම් දෙකයි... දැන් highway එක හදපුවහම මොකද වෙන්නේ .. එකාම වාහන ටිකම තමයි අර කැළණි පාලමෙන් යන්න යන්නේ.. එත් traffic එක එහෙම්මමයි.. එකයි මම කිව්වේ...
    ammo ow ban me wattala hendala handiye indala patta traffic eka epa wenawa e tika enna gaththama pan restaurant eka side eke indala ena ewai serama hirawenawa othana watarawume ow udeta othana hena awula palame thawa palamak daida danne ne balamu moko wenne kiyala gota nam me ewilla nitharama balanawa heduwoth nam hodai meka
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    mama kiyanne ayeth paalam paaruwa hadanna one :rofl:
    :rolleyes::rolleyes::rolleyes:

    ඔය කැළණියෙ ගග හරහා කෝච්චි පාලමක් හදනව අපි ඉස්කෝලේ යන කාලේ ඉන්දල තාම එකේ කොච්චියක් තියා ඩක්කුවක්වත් ගියා කියල ආරංචියක් නෑ නිකන් බොරු වැඩක් ඒක නම්
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    ammo ow ban me wattala hendala handiye indala patta traffic eka epa wenawa e tika enna gaththama pan restaurant eka side eke indala ena ewai serama hirawenawa othana watarawume ow udeta othana hena awula palame thawa palamak daida danne ne balamu moko wenne kiyala gota nam me ewilla nitharama balanawa heduwoth nam hodai meka

    ඔව බන් පාලමක් දාන්න ඕනේ .... මොකද නුවර පරෙනුත් පට්ට වාහන තොගයක් එන්නේ.. ඔය ඔක්කොම යන්නේ තියෙන පාලම් දෙකෙන්නේ.. මම හැමදාම highway එක cross කරගෙන තමයි බන් එන්නේ...2000 ඉදල තාම හදනවා :growl:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    ඔව බන් පාලමක් දාන්න ඕනේ .... මොකද නුවර පරෙනුත් පට්ට වාහන තොගයක් එන්නේ.. ඔය ඔක්කොම යන්නේ තියෙන පාලම් දෙකෙන්නේ.. මම හැමදාම highway එක cross කරගෙන තමයි බන් එන්නේ...2000 ඉදල තාම හදනවා :growl:

    lokkata kiyanna wenawa
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව බන් පාලමක් දාන්න ඕනේ .... මොකද නුවර පරෙනුත් පට්ට වාහන තොගයක් එන්නේ.. ඔය ඔක්කොම යන්නේ තියෙන පාලම් දෙකෙන්නේ.. මම හැමදාම highway එක cross කරගෙන තමයි බන් එන්නේ...2000 ඉදල තාම හදනවා :growl:

    ow ban nawaththala thibila den onna aye hadanawa
    e para onna searama weli purawala iwara wela thamai kes eka denagaththe
    weli yatin bahinawalu kalayak giyahama para bahinna puluwan kes ekak lu
    den sand file karanawa
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    ow ban nawaththala thibila den onna aye hadanawa
    e para onna searama weli purawala iwara wela thamai kes eka denagaththe
    weli yatin bahinawalu kalayak giyahama para bahinna puluwan kes ekak lu
    den sand file karanawa

    :shocked: අය්යෝ සල්ලි... වෙන්න බැහැ නේ බන්... උබට මතකද ඕක හදන්න ගත්තා මුල්ම කලේ... හෙන පත සුදු ඉටි රෙද්දක් එලලා එක උඩ නේ වැලි දැම්මේ ..ඉතින් කොහොමද වැලි බහින්නේ... හැබැයි ඕක හදන එක නවත්තලා තිබුණා කලේ නම් මිනිස්සු ඕකෙන් නස්තාර් වෙන්න වැලි ඇද්දා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    :shocked: අය්යෝ සල්ලි... වෙන්න බැහැ නේ බන්... උබට මතකද ඕක හදන්න ගත්තා මුල්ම කලේ... හෙන පත සුදු ඉටි රෙද්දක් එලලා එක උඩ නේ වැලි දැම්මේ ..ඉතින් කොහොමද වැලි බහින්නේ... හැබැයි ඕක හදන එක නවත්තලා තිබුණා කලේ නම් මිනිස්සු ඕකෙන් නස්තාර් වෙන්න වැලි ඇද්දා
    eka sawuththu wela macho eka dirala gihinlu
    den yatata widala weli purawanawa eka karala enakota hena kal yanawa
    thama thara etayakwath dala ne mehe nam
    un kiyanawa 2012 end karanna berilu