හොදයි ඒක අනිවාර්යය දෙයක් වෙන්න ඕනා. නැතිනම් යන වේගෙට හදිසි නවතන්න උනොත් ඇතුලේ සීට් බෙල්ට් නැති අය හිටියොත් එලියෙ තමයි
අනිවා... සීට් බෙල්ට් කියන්නෙ පොලිසියට බයේ දාන්න ඕන දෙයක් නෙවෙයි...
අපේ ආරක්ශාවට පළදින්න ඕන දෙයක්... හරියට මෝටර් සයිකලේකට හෙල්මට් එක වගේ..


thumps up
හෙනේ වැදුනේ තෝ කියපු කෙප්ප වලටයි,හිකිස් අනික වහිද්දි මොකද උබ ජරාව බැලුවේ එකනේ තොට හෙන වැදුනේ..


අය්යෝ සල්ලි... වෙන්න බැහැ නේ බන්... උබට මතකද ඕක හදන්න ගත්තා මුල්ම කලේ... හෙන පත සුදු ඉටි රෙද්දක් එලලා එක උඩ නේ වැලි දැම්මේ ..ඉතින් කොහොමද වැලි බහින්නේ... හැබැයි ඕක හදන එක නවත්තලා තිබුණා කලේ නම් මිනිස්සු ඕකෙන් නස්තාර් වෙන්න වැලි ඇද්දා
