kalen kaleta wenas wenawa enna enna end year ea passata yanawaහප්පා... මට ආරංචි උන හැටියට නම් 2017 වෙනවලු![]()
kalen kaleta wenas wenawa enna enna end year ea passata yanawaහප්පා... මට ආරංචි උන හැටියට නම් 2017 වෙනවලු![]()
මං මේ බයෙන් හිටියේ අපේ මිනිකැබ් එකේ යන්නපියාඹයි කියල
දැන් ඉතිං බයක් නැතුව යන්න පුළුවන් උඹ ගිහින් පෙන්නපු හින්ද![]()

dan palayan baya nathuwa 
yanna ona ban ikmanata asawe ba![]()
![]()

( මගදි අව්ලක් උනේ නැත්තං
)100kmph walata wadaa speed giyoth camera walata detect wela number plate eke photo ekak auto gannawa kiyana eka boruwak da?

එහෙම කටක්ද උට තියෙන්නෙඅනේ ඔව. දැන් ඔහොම කියපන්. මුට කෙල්ලෙක් හොයල දෙන්නේ නැ කියල මගේ PC එක කැඩේන්න ඕනේ කිව්වා. පහුවදාම හෙනයක් වැදුන. මුගේ කටින් පරිස්සම් වෙයල්ලා.![]()