Highway එක විවෘත කළ දවසෙම..

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මං මේ බයෙන් හිටියේ අපේ මිනිකැබ් එකේ යන්න :dull: පියාඹයි කියල
    දැන් ඉතිං බයක් නැතුව යන්න පුළුවන් උඹ ගිහින් පෙන්නපු හින්ද :rofl:

    :lol::rofl: dan palayan baya nathuwa :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    yanna ona ban ikmanata asawe ba :P :rofl:

    ela ela...
    11.gif


    මාත් ඕක ගැන ශුවර් එකකින් නෙවෙයි හිටියෙ... හැබැයි ඒ වැඩේ නං පට්ට.... :yes::yes:
    ගාලු පාරෙ ගාල්ලෙ ඉදං අම්බලංගොඩ දිහාට එනකොටම ගමන එපා වෙනවනෙ බං...
    ඒත් මේකෙ ගමන ඉවර වෙනකංම දන්නෙ නෑ ;) ( මගදි අව්ලක් උනේ නැත්තං:lol: )
     

    husa

    Well-known member
  • Mar 22, 2008
    1,420
    475
    83
    100kmph walata wadaa speed giyoth camera walata detect wela number plate eke photo ekak auto gannawa kiyana eka boruwak da?
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    100kmph walata wadaa speed giyoth camera walata detect wela number plate eke photo ekak auto gannawa kiyana eka boruwak da?

    ලංකාවෙ නම් තියේද දන්නෙ නෑ ජපානෙනම් එහෙමයි :eek:
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    අනේ ඔව. දැන් ඔහොම කියපන්. මුට කෙල්ලෙක් හොයල දෙන්නේ නැ කියල මගේ PC එක කැඩේන්න ඕනේ කිව්වා. පහුවදාම හෙනයක් වැදුන. මුගේ කටින් පරිස්සම් වෙයල්ලා. :sorry:
    එහෙම කටක්ද උට තියෙන්නෙ:oo: