Highway මාතර මාකුඹුර
මා කුඹුරෙ ඉදන් මාතරට highway bus එකක් උදේ 4 ට තියෙනවා ද?
ඒක book කරන්න ඕන ද? Booking එකට කීයක් යනවා ද?
මා කුඹුරෙ ඉදන් මාතරට highway bus එකක් උදේ 4 ට තියෙනවා ද?
ඒක book කරන්න ඕන ද? Booking එකට කීයක් යනවා ද?
ude 5ta mam gihin thiynawa makuburen..
book kranna ona na. giya bus1ta negga.
520
ude 4 idan bus thiyanawa kiyala kiyanawa. eath danne na hariyatama. ude 5ta nam bus tiynawa.5ta yana bus1 6.30 weddi matara stand1.. ru520i gaana. aye cmb enawa nam matarin re 8pm wekana bus thiyanawa cmb walata.
ude ithin bus load wena hatiyata tiynawa bus ona taram... ubta kiya weddida Matara inna ona sudu mahaththayo ?

මම බැදලා බං සුදු නෑ කළුයි
අත ගහපු හංදිය පැත්තෙ තියෙන ඉස්කෝලයක් ගැන දන්නවා ද උබමචං bus stand එකේ ඉදන් මහින්ද රාජපක්ෂ collage ළගට යන්න පුළුවන් බස් මොනවා ද?
dikwellata yana bus1ka negapan mchn. negala Wellamadame behepan.
යන්න කොච්චර වෙලා යනවා ද?
20min
එතකොට අතගහපු හන්දියට යන්නෙ කොහොමද?
highway1 idan eddi Nupe handiye behela Galle yana bus1ka negala Walgama handiye behela Welegoda pare podda dura palayan awidan.. walgame handiye idan wl1ka 100k gani.
{Matara bus stand1 idan yanawa nam galle/weligama yana bus1ka negala Walgama handiyata ticket ganin. ethanin behela Welegoda paare 1km yanna ona. wl1ka ru100k ganiwi}
බස් එකේ යන්න පුළුවන් ද? bus1 gihin tika dura payin yanna wenawa..1km. wl1ka 100k gani.
උබ දන්නවාද මචං ප්රධාන පාසල් ඇරුණම මාතර කලාපයට අයිති ප්රධාන නැති mixed schools?
පොඩ්ඩක් කියපන්කො නම් දන්නවා නම්.
serama dupppath skola thama mix ewa.අත ගහපු හංදිය පැත්තෙ තියෙන ඉස්කෝලයක් ගැන දන්නවා ද උබ
උබ දන්නවාද මචං ප්රධාන පාසල් ඇරුණම මාතර කලාපයට අයිති ප්රධාන නැති mixed schools?
පොඩ්ඩක් කියපන්කො නම් දන්නවා නම්.
matara kalepeta ayithi nathi pradana nathi mixed school thama thiyana tharama thiyenne ban..serama dupppath skola thama mix ewa.
uba ahanne matara kalapen pita, mixed school da ?
prashne pehedili na..
mahaname thiynawa ban
අත ගහපු හංදිය පැත්තෙ තියෙන ඉස්කෝලයක් ගැන දන්නවා ද උබ
උබ දන්නවාද මචං ප්රධාන පාසල් ඇරුණම මාතර කලාපයට අයිති ප්රධාන නැති mixed schools?
පොඩ්ඩක් කියපන්කො නම් දන්නවා නම්.