දැන් වැඩද බං? ගාල්ලේ ඉඳන් කොළඹ ට?. කලින් නම දෙන්න ඕන ද යන්න?
aruna1 Well-known member Apr 22, 2008 10,803 6,687 113 38 Galle May 21, 2020 #1 දැන් වැඩද බං? ගාල්ලේ ඉඳන් කොළඹ ට?. කලින් නම දෙන්න ඕන ද යන්න?
dakshinasd Well-known member Feb 23, 2008 2,815 1,974 113 127.1.1.0 May 21, 2020 #2 තාම මාතර ඉඳන්නම් නෑ මචං. ගාල්ලේ ඉඳනුත් නැතුව ඇති. බෙලිඅත්තෙන් 5.10 train එක වැඩ. ටිකට් book කරලා යන්න පුලුවන් Reactions: aruna1 and Harshalakshan
තාම මාතර ඉඳන්නම් නෑ මචං. ගාල්ලේ ඉඳනුත් නැතුව ඇති. බෙලිඅත්තෙන් 5.10 train එක වැඩ. ටිකට් book කරලා යන්න පුලුවන්
aruna1 Well-known member Apr 22, 2008 10,803 6,687 113 38 Galle May 21, 2020 #3 dakshinasd said: තාම මාතර ඉඳන්නම් නෑ මචං. ගාල්ලේ ඉඳනුත් නැතුව ඇති. බෙලිඅත්තෙන් 5.10 train එක වැඩ. ටිකට් book කරලා යන්න පුලුවන් Click to expand... අප්පා ෆක්
dakshinasd said: තාම මාතර ඉඳන්නම් නෑ මචං. ගාල්ලේ ඉඳනුත් නැතුව ඇති. බෙලිඅත්තෙන් 5.10 train එක වැඩ. ටිකට් book කරලා යන්න පුලුවන් Click to expand... අප්පා ෆක්
Los pollos hermanos Well-known member Mar 15, 2018 5,061 2 5,923 113 Albuquerque, New Mexico, United States May 21, 2020 #5 තාම යන්නේ නෑ නෙද
aruna1 Well-known member Apr 22, 2008 10,803 6,687 113 38 Galle May 21, 2020 #6 තාම නෑ. කොච්චි විතරයි