Highway Charges Chart

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,603
    12,725
    113
    ලංකාවේ.. ලංකාවේ
    සැහැල්ලු වාහන (කාර්) වලට
    https://ibb.co/4mtCLGk

    4mtCLGk
    0c760fa5ef0960034f4ae34ab2bbfd5a-full.jpg

    a>

    http://www.documents.gov.lk/files/egz/2019/11/2148-47_E.pdf
    පිටු අංක 6 -8 දක්වා බලන්න ගැසට් එකේ..
    වාහන කැටගරි එක්ක තියනවා

    Last edited:
    • Like
    Reactions: kamalboost

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    mekata auwa katunayaka eke fee eka wedi karalada ban. kalin peliyagoda - jaela thibbe Rs. 200.00, den eka Rs. 250 karalada. mata therenne ne munge chart eka...
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,725
    113
    ලංකාවේ.. ලංකාවේ
    mekata auwa katunayaka eke fee eka wedi karalada ban. kalin peliyagoda - jaela thibbe Rs. 200.00, den eka Rs. 250 karalada. mata therenne ne munge chart eka...

    නැහැ පැලියගොඩ ඉදන් ජ-ඇල රුපියල් 200ය්.. ETC තිබ්බ නිසා මම ගෙව්වේ 180.00 ගිය ඉරිදා.. jaela ඉදන් කෙරවල පිටියට රුපියල් 150.00

    හැබැයි උබ ජ-ela ඉදන් එනකොට මතක ඇතිව MTC එන්න ඕන. බැරි වෙලා හරි ETC අවොත් කෙරවලපිටිය ETC නැති නසා කටුනායක ඉදන් එන ගාන ගෙවන්න වෙනවා..

    අසාදාරන වැඩේ කෙරවලපිටිය ඉදන් paliyagodata කිලෝමීටර් 5ක් වත් නෑ 150.00 යි, කෙරවල පිටිය ඉදන් කඩවත කිලෝමීටර් 10ටම රුපියල් 100.00

    Last edited:

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,705
    3,072
    113
    37
    @ katubedda
    මොන මගුලක්ද මේ..
    මම ගැලනිගම ඉදන් මාතරටම රුපියල් 450යි. ගැලනිගම ඉදන් පැලියගොඩට රුපියල් 500ක්:baffled::baffled::baffled::baffled::baffled:
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මට තාම යන්න බැරි උනා අලුත් එකේ..
    මට කවුරුහරි කියන්න කටුනායකින් දාලා කඩවතට යන්න පුළුවන්ද?
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....

    නැහැ පැලියගොඩ ඉදන් ජ-ඇල රුපියල් 200ය්.. ETC තිබ්බ නිසා මම ගෙව්වේ 180.00 ගිය ඉරිදා.. jaela ඉදන් කෙරවල පිටියට රුපියල් 150.00

    හැබැයි උබ ජ-ela ඉදන් එනකොට මතක ඇතිව MTC එන්න ඕන. බැරි වෙලා හරි ETC අවොත් කෙරවලපිටිය ETC නැති නසා කටුනායක ඉදන් එන ගාන ගෙවන්න වෙනවා..

    අසාදාරන වැඩේ කෙරවලපිටිය ඉදන් paliyagodata කිලෝමීටර් 5ක් වත් නෑ 150.00 යි, කෙරවල පිටිය ඉදන් කඩවත කිලෝමීටර් 10ටම රුපියල් 100.00

    මම කටුනායක එකේ ඩේලි කස්ටමර් බන්. අද කීයක් කැපුනද කියල ගානක් නැහැ. ETC තමයි කොහොමත් එන්නෙ, මැසේජ් එක ආව කෙරවලපිටිය යනව නම් ETC දාන්න එපා කියල. මුන්ගෙ කටුනායකට තියෙන ගනන් නම් හෙන අසාධාරනයි තමයි. බැරිවෙලාවත් පෑළියගොඩ ජා-ඇල ගාන 250ක් උනා නම් කඩවතින් ගෙදර එන එක ලාබයි මට.

    අනික කඩවතින් පෑළියගොඩ එනකොට 250ක් යනවලු නේද. කෙරවලපිටියෙන් එක්සිට් වෙලා ආයෙ කටුනායකට දාල පෑළියගොඩ ආයෙ ටිකට් ගන්න ඕනලු නේද. පෑළියගොඩින් දාල කඩවත එක්සිට් 150ලු. මටත් මේ එක දවසක් ගිය අක්ක කෙනෙක් කිව්වෙ. කඩවත එක්සිට් වෙන්න ETC තියෙනවද කියල දන්නවද.
     
    ETC thiyenne ja-ela, katunayake witharay...
    ETC lane eken awilla kerawala pitiya haraha giyoth sampurana gaanama gewanna wenawa katunayaka , ja-ela kiyala nahaaa...

    katunayaka highway eke gaana patta asadaranaya. kawuruhari kadawatha paththen awoth, kerawala pitiya wenawakan apu gaanata, kerawala pirite idan 150k (jaelata) katunayakata 250k ekathu karanawa. eka continuation ekak kiyala ganne naa... kerawala pitiya idan kadawatha pahukarala yana ona thanak continuation kiyala gannawa....

    අනික කඩවතින් පෑළියගොඩ එනකොට 250ක් යනවලු නේද
    kadawatha - kerawala pitiya = 100 (10km)
    kerawalapiti - Peliyagoda = 150 (2km to exit, after that 3km)
    total = 250.00

    මම දැන් මේ මැප් එක බැලුව. මහ *කේ සිස්ටම් එකක් තියෙන්නේ කෙරවලපිටියෙ නේද. කිලෝමීටර් 4-5කට 150ක් ගෙවන්න වෙනව. අපරාදෙ...
     
    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63

    නැහැ පැලියගොඩ ඉදන් ජ-ඇල රුපියල් 200ය්.. ETC තිබ්බ නිසා මම ගෙව්වේ 180.00 ගිය ඉරිදා.. jaela ඉදන් කෙරවල පිටියට රුපියල් 150.00

    හැබැයි උබ ජ-ela ඉදන් එනකොට මතක ඇතිව MTC එන්න ඕන. බැරි වෙලා හරි ETC අවොත් කෙරවලපිටිය ETC නැති නසා කටුනායක ඉදන් එන ගාන ගෙවන්න වෙනවා..

    අසාදාරන වැඩේ කෙරවලපිටිය ඉදන් paliyagodata කිලෝමීටර් 5ක් වත් නෑ 150.00 යි, කෙරවල පිටිය ඉදන් කඩවත කිලෝමීටර් 10ටම රුපියල් 100.00

    Machan, Haven't them still correct the Kadawatha- Peliyagoda issue? Highway director commited to correct it on the first day itself. Kadawatha- Peliyagoda full fare is 150.
    i.e. Kadawatha to Kerawalapitiya=150+Kerawalapitiya to Peliyagoda=0, then 150+0=150.