Machan umba koheda inne, umba dannawada samahara dawas wala highway free of charge karanawa.yako nodanna dewal kiyawanna epa.meeta kalinuth free karala thiyenawa.පිස්සුද ඔයි.. අද හොද බිස්නස් දවස. අනේ වදින්නම් ඔකේ යන උන් කලින් එකට ගිහින්, දෙකට ගිහින් චූ කරලා පලයව්. රෙද්ද පාගෙගන එනකොට පක්කු වගේ වාහන නවත්තගෙන කලිසම් හොලො හොලො වැට පනිනවා. මල පනිනව අපිට සීට් එකේ. එක්ස්ප්‍රස්වේ එකේ පාරේ වාහන නවත්තලා ශරීර කෘත්ය කරන්න එපා බොලව්., ප්ලීස්.
ෆ්‍රී කරනවා. ඒත් අද නැ යකො.. ඔනෙනම් ගිහින් බලපන්. දැන් පැය බාගයක් ඇති වයිෆ් ගාල්ලේ ඉදන් ඇවිත්. ඔය අගේට ටිකට් එක ගෙවලා තියෙන්නේ කැලනියෙදි. දැන් කොල් කරලා ඇහුවේ, උබ කියපු නිසාම.Machan umba koheda inne, umba dannawada samahara dawas wala highway free of charge karanawa.yako nodanna dewal kiyawanna epa.meeta kalinuth free karala thiyenawa.
May 1st walata witharai kuwa...no free of charge for awrudu season



කොහෙද ඔයාගේ වයිෆ් තනියම යන්නේ.ෆ්‍රී කරනවා. ඒත් අද නැ යකො.. ඔනෙනම් ගිහින් බලපන්. දැන් පැය බාගයක් ඇති වයිෆ් ගාල්ලේ ඉදන් ඇවිත්. ඔය අගේට ටිකට් එක ගෙවලා තියෙන්නේ කැලනියෙදි. දැන් කොල් කරලා ඇහුවේ, උබ කියපු නිසාම.
රට වේසියො යන එන තැන් බලන්න එපැයි.රටේ ජනදිපතිට තියෙන පුරශ්න![]()
![]()