කවුද හරි ?

  • පොලිසිය බැණපු එක හරි

    Votes: 55 68.8%
  • හාමුදුරුවෝ බැණපු එක හරි

    Votes: 25 31.3%

  • Total voters
    80

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ලංකාවේ නම් ඉන්නෙ ඉතින් කුණු කන පො** පොලිස් මූසලයෝ තමා (දුටු තැන වෙඩි තියන්න ඕනෙ). හම්බොයො, බුද්ධාගම් කරයෝ කියලා නෑ උන්ට ජරාව දෙනවනම් ඕනෙ දෙයක් ආයෙ ඉතින් හිස් මුදුනින්ම පිලිගන්නවා. ඒත් මෙතන හාමුදුරුවන්ගෙ කතා විලාසය අනුමත කරන්න බෑ මොනවා වුනත් පැවිදි හිමි නමක් වුනහම සංවර කමක් හික්මීමක් තියෙන්න ඕනෙ.
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    හාමුදුරුවන්ට මේ රටේ පාලකයන්ට නොතිබුන බලයක් තිබුනා හාමුදුරුරුවරු පංසල්වලට වෙලා තමන්ගේ පැවිද්දට අදාල බණ බාවනා වඩපු කාලේ.. අද වෙලා තියෙන්නේ හාමුදුරුවරුන්ගෙනුත් බහුතරය පන්සලේ වැඩ නෙවෙයි හිතන්නේ වෙන දේවල්.. ඉතින් ඔය ඒ හාමුදුරුවෝ කියපු දේවල් අද ඉල්ලන්න වෙලා තියන දේවල්....

    පොලිසියත් එහෙමයි.. පොලිසියේ ඉන්න බහුතරයත් පොලිසිය කියන ආයතනය තේරුම් අරගෙන තියෙන්නේ තමන්ගේ පුද්ගලික පව්ලේ දියුණුව ඉක්මනින්ම ලගා කරගන්න පුලුවන් කදිම තෝතැන්නක් කියලා.. ඒ හාමුදුරුවොත් පොලිසියත් නෙවෙයි ඔතන ඔය හැප්පුනේ ලොකු ආයතන දෙකක්....
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    :yes:
     
    dark horse

    Member
    Oct 8, 2008
    1,256
    45
    0
    NASA
    kohoma unath.. hambuduru kenekta sudusu wachana nemei eya katha kale... neethiya katath ekai .... e aninsaka minissunta katha karapu widihanam harima kethai.. man oya welawe hitiyanam othanawa oluwe oka eda inna eka.... mun hithan inne oka ege da gathhama ona jada wedak karata api ganna ganna oni na kiyala... own nisa thamai buddahagama winsa wenna yanne.. minissunge thibunu gaurawaya nethi wela thiyenne.. oya wage ayata nisi daduwam denna oni .........
     
    dark horse

    Member
    Oct 8, 2008
    1,256
    45
    0
    NASA
    හාමුදුරුවන්ගෙ කාතා කරන විලාශය ගෑන ලොකු විවෙචනයක් නම් තියෙනවා,අනුමත කල නොහෑකි දෙයක් එක,,,නමුත් කතා කල වචන වල සියයට 99 ක් ඈත්ත..හාමුදුරුවො කෙනෙක් විදිහට නොවෙනම් මිනිසෙකු විදිහට කොන්ද කෙලින් තියාගෙන මෙවගෙ යඨාර්තයක් නොබියව ප්‍රකාශ කිරිම ගෑන සතුටු වෙනවා,,මෙතන හාමුදුරුවො බනින එක විතරයි තියෙන්නෙ ,,නමුත් මුලින්ම මෙම ආරවුල ඈති උන වෙලෙ ගිහියන්ගෙ හෑසිරිම කොහොමද කියන එක විඩියො එකක් නෑහෑ,,සමහර විට ඔවුන් ගෙ හෑසිරිම නිසා හමුදුරුවන්ට මෙ තෑනට පත් උනා වෙන්නත් පුලුවන්

    kohoma unath hamuduru kenek kiyanne.. oya wage jada widihata hesirena jathiye aya kiyala uba .. ithihasaye kawada ahri ahala thiyenawada... ?. hambuduru kenek bellath bima balagenai yanna oni..
     
    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    හාමුදුරුවො වෑරදි මච්න්..නීතිය කාටත් පොදුයි..සිවුරක් දාගත්තා කියල වෑරදි වලට සමාව දෙන්න බෑ...මෙ වහනේ බ්‍රේක් ලයිට් වෑඩ නෑ කියලා හයිවේ එකට දාන්න බෑ කියලනි..මේ වාහනේ නිසා අනතුරු ගොඩක් වෙන්න ඉඩ තිබුනා..මේ හාමුදුරුවො වෑරෑද්ද කරලා කුනුහරපෙන් බෑන්නත් එක්ක
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,815
    9,527

    ඔව්, පොලිසිය බණින එකෙත් ඇත්තක් තියෙනවා. වැරැද්දක් නැතුව බණිනවා නම්, මම අනුමත කරන්න යන්නේ නෑ
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    කතා කරපු වචන වල ගැන විතරයි මේකේ කමෙන්ට් කරන්න පුළුවන්...
    මෙතන හාමුදුරුවෝ වැඩ කරන්නේ, කතා කරන්නේ අර නයා දරමිටියට ඔතාගෙන ගිය ජාතක කතාවට අනුව මට පෙන්නේ.. ;) (දන්නේ නැත්තන් හොයල කියවපන්)

    ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑ වගේ හාමුදුරුවන්ට ඉබේම ඔහොම මල පනින්න හේතුවක් නෑනේ... මොකක් හරි එකට හේතුවක් ඇති.. දෙපැත්තේම වැරදි ඇති සමහර විට.

    දන්නේ නෑ ඇත්තටම සිද්ද උනේ මොකක්ද කියල. වීඩියෝ එකේ හරියට විස්තර නැතුව ඔහොම පොල් එකක් දාන්න එපා බං.. ඔය පොල් එකෙන් මෙලෝ වැඩක් නැහැ අයින් කරලා දාපං. අපි කොහොමද වොට් කරන්නේ ඕකට හාමුදුරෝවොඩ වැරදි පොලිසියද කියල? ගේට්ටුව ගාවින් එන සිද්දියත් එක්කෝ වීඩියෝ කරලා තියෙන්න ඕනේ.. එහෙම නෑනේ? jpeg ෆයිල් එකේ ලියලා තියෙන ඒවා කොහොමද බං පිළිගන්නේ? අපි දැක්කේ නෑනේ ඇත්තටම මොකක්ද උනේ කියල, අනික ඒක ලියන්න ඇත්තේ එතන හිටපු කවුරු හරිනේ, ඒ කියන්නේ හාමුදුරුවොන්ගේ පැත්තේ කිසි කෙනෙක්ගේ අදහසක් ඔතන නෑ, එයාල මොනවද කියන්නේ කියලත් අදහසක් නෑ... ඔතන තියෙන්නේ ඔතන හිටපු කෙනෙක් හෝ ඒක පැත්තකට අදින කෙනෙක්ගේ කතාවක්ද කියල අපිට හිතන්න අමාරුයි. හරියට සමබරව දෙගොල්ලෝ කියන්නේ මොකක්ද කියල දැම්මනම් ටිකක් හරි අදහසක් ගන්න තිබ්බ කව්ද හරි කව්ද වැරදි කියල
     
    Last edited:

    dark horse

    Member
    Oct 8, 2008
    1,256
    45
    0
    NASA
    හාමුදුරුවො වෑරදි මච්න්..නීතිය කාටත් පොදුයි..සිවුරක් දාගත්තා කියල වෑරදි වලට සමාව දෙන්න බෑ...මෙ වහනේ බ්‍රේක් ලයිට් වෑඩ නෑ කියලා හයිවේ එකට දාන්න බෑ කියලනි..මේ වාහනේ නිසා අනතුරු ගොඩක් වෙන්න ඉඩ තිබුනා..මේ හාමුදුරුවො වෑරෑද්ද කරලා කුනුහරපෙන් බෑන්නත් එක්ක

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    dark horse

    Member
    Oct 8, 2008
    1,256
    45
    0
    NASA
    කතා කරපු වචන වල ගැන විතරයි මේකේ කමෙන්ට් කරන්න පුළුවන්...
    මෙතන හාමුදුරුවෝ වැඩ කරන්නේ, කතා කරන්නේ අර නයා දරමිටියට ඔතාගෙන ගිය ජාතක කතාවට අනුව මට පෙන්නේ.. ;) (දන්නේ නැත්තන් හොයල කියවපන්)

    ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑ වගේ හාමුදුරුවන්ට ඉබේම ඔහොම මල පනින්න හේතුවක් නෑනේ... මොකක් හරි එකට හේතුවක් ඇති.. දෙපැත්තේම වැරදි ඇති සමහර විට.

    දන්නේ නෑ ඇත්තටම සිද්ද උනේ මොකක්ද කියල. වීඩියෝ එකේ හරියට විස්තර නැතුව ඔහොම පොල් එකක් දාන්න එපා බං.. ඔය පොල් එකෙන් මෙලෝ වැඩක් නැහැ අයින් කරලා දාපං. අපි කොහොමද වොට් කරන්නේ ඕකට හාමුදුරෝවොඩ වැරදි පොලිසියද කියල? ගේට්ටුව ගාවින් එන සිද්දියත් එක්කෝ වීඩියෝ කරලා තියෙන්න ඕනේ.. එහෙම නෑනේ? jpeg ෆයිල් එකේ ලියලා තියෙන ඒවා කොහොමද බං පිළිගන්නේ? අපි දැක්කේ නෑනේ ඇත්තටම මොකක්ද උනේ කියල, අනික ඒක ලියන්න ඇත්තේ එතන හිටපු කවුරු හරිනේ, ඒ කියන්නේ හාමුදුරුවොන්ගේ පැත්තේ කිසි කෙනෙක්ගේ අදහසක් ඔතන නෑ, එයාල මොනවද කියන්නේ කියලත් අදහසක් නෑ... ඔතන තියෙන්නේ ඔතන හිටපු කෙනෙක් හෝ ඒක පැත්තකට අදින කෙනෙක්ගේ කතාවක්ද කියල අපිට හිතන්න අමාරුයි

    uba kiyanne .. hamuduruwo .. hari e widihata katha karapu eka.. daramitiya gahanna nodi..... ! break light nethiwa wahane dapu eka hari, gettuwa arinna kiyala bala karapu eka hari....... ane me ubatah danna deyak katha karapan ban.. !
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    කතා කරපු වචන වල ගැන විතරයි මේකේ කමෙන්ට් කරන්න පුළුවන්...
    මෙතන හාමුදුරුවෝ වැඩ කරන්නේ, කතා කරන්නේ අර නයා දරමිටියට ඔතාගෙන ගිය ජාතක කතාවට අනුව මට පෙන්නේ.. ;) (දන්නේ නැත්තන් හොයල කියවපන්)

    ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑ වගේ හාමුදුරුවන්ට ඉබේම ඔහොම මල පනින්න හේතුවක් නෑනේ... මොකක් හරි එකට හේතුවක් ඇති.. දෙපැත්තේම වැරදි ඇති සමහර විට.

    දන්නේ නෑ ඇත්තටම සිද්ද උනේ මොකක්ද කියල. වීඩියෝ එකේ හරියට විස්තර නැතුව ඔහොම පොල් එකක් දාන්න එපා බං.. ඔය පොල් එකෙන් මෙලෝ වැඩක් නැහැ අයින් කරලා දාපං. අපි කොහොමද වොට් කරන්නේ ඕකට හාමුදුරෝවොඩ වැරදි පොලිසියද කියල? ගේට්ටුව ගාවින් එන සිද්දියත් එක්කෝ වීඩියෝ කරලා තියෙන්න ඕනේ.. එහෙම නෑනේ? jpeg ෆයිල් එකේ ලියලා තියෙන ඒවා කොහොමද බං පිළිගන්නේ? අපි දැක්කේ නෑනේ ඇත්තටම මොකක්ද උනේ කියල, අනික ඒක ලියන්න ඇත්තේ එතන හිටපු කවුරු හරිනේ, ඒ කියන්නේ හාමුදුරුවොන්ගේ පැත්තේ කිසි කෙනෙක්ගේ අදහසක් ඔතන නෑ, එයාල මොනවද කියන්නේ කියලත් අදහසක් නෑ... ඔතන තියෙන්නේ ඔතන හිටපු කෙනෙක් හෝ ඒක පැත්තකට අදින කෙනෙක්ගේ කතාවක්ද කියල අපිට හිතන්න අමාරුයි. හරියට සමබරව දෙගොල්ලෝ කියන්නේ මොකක්ද කියල දැම්මනම් ටිකක් හරි අදහසක් ගන්න තිබ්බ කව්ද හරි කව්ද වැරදි කියල

    මොන දේ උනත් ... සුදුසු නැති වාහනයක් හයි වේ එකට දාන්න නොදුන්නට කෑ ගහන එක වැරදියි .... මේ විඩියෝ එකේ මැදදි වගේ හාමුදුරුවො කියනවා ' ටේල් ලයිට් එක විතරනේ අඩු' කියලා ...

    ගිහි සමාජයට වැදගත් මෙහෙයක් කරන කෙනෙක් විදියට එතුමා දැන ගන්න ඕන ඔය ලයිට් නැති වාහනෙ හයි වේ එකට දාලා අනතුරක් උනොත් යන අනිත් මිනිස්සුන්ගෙත් ජීවිත අනතුරේ බව ....