හාමුදුරුවන්ට මේ රටේ පාලකයන්ට නොතිබුන බලයක් තිබුනා හාමුදුරුරුවරු පංසල්වලට වෙලා තමන්ගේ පැවිද්දට අදාල බණ බාවනා වඩපු කාලේ.. අද වෙලා තියෙන්නේ හාමුදුරුවරුන්ගෙනුත් බහුතරය පන්සලේ වැඩ නෙවෙයි හිතන්නේ වෙන දේවල්.. ඉතින් ඔය ඒ හාමුදුරුවෝ කියපු දේවල් අද ඉල්ලන්න වෙලා තියන දේවල්....
පොලිසියත් එහෙමයි.. පොලිසියේ ඉන්න බහුතරයත් පොලිසිය කියන ආයතනය තේරුම් අරගෙන තියෙන්නේ තමන්ගේ පුද්ගලික පව්ලේ දියුණුව ඉක්මනින්ම ලගා කරගන්න පුලුවන් කදිම තෝතැන්නක් කියලා.. ඒ හාමුදුරුවොත් පොලිසියත් නෙවෙයි ඔතන ඔය හැප්පුනේ ලොකු ආයතන දෙකක්....


හාමුදුරුවො වෑරදි මච්න්..නීතිය කාටත් පොදුයි..සිවුරක් දාගත්තා කියල වෑරදි වලට සමාව දෙන්න බෑ...මෙ වහනේ බ්රේක් ලයිට් වෑඩ නෑ කියලා හයිවේ එකට දාන්න බෑ කියලනි..මේ වාහනේ නිසා අනතුරු ගොඩක් වෙන්න ඉඩ තිබුනා..මේ හාමුදුරුවො වෑරෑද්ද කරලා කුනුහරපෙන් බෑන්නත් එක්ක

කතා කරපු වචන වල ගැන විතරයි මේකේ කමෙන්ට් කරන්න පුළුවන්...
මෙතන හාමුදුරුවෝ වැඩ කරන්නේ, කතා කරන්නේ අර නයා දරමිටියට ඔතාගෙන ගිය ජාතක කතාවට අනුව මට පෙන්නේ..(දන්නේ නැත්තන් හොයල කියවපන්)
ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑ වගේ හාමුදුරුවන්ට ඉබේම ඔහොම මල පනින්න හේතුවක් නෑනේ... මොකක් හරි එකට හේතුවක් ඇති.. දෙපැත්තේම වැරදි ඇති සමහර විට.
දන්නේ නෑ ඇත්තටම සිද්ද උනේ මොකක්ද කියල. වීඩියෝ එකේ හරියට විස්තර නැතුව ඔහොම පොල් එකක් දාන්න එපා බං.. ඔය පොල් එකෙන් මෙලෝ වැඩක් නැහැ අයින් කරලා දාපං. අපි කොහොමද වොට් කරන්නේ ඕකට හාමුදුරෝවොඩ වැරදි පොලිසියද කියල? ගේට්ටුව ගාවින් එන සිද්දියත් එක්කෝ වීඩියෝ කරලා තියෙන්න ඕනේ.. එහෙම නෑනේ? jpeg ෆයිල් එකේ ලියලා තියෙන ඒවා කොහොමද බං පිළිගන්නේ? අපි දැක්කේ නෑනේ ඇත්තටම මොකක්ද උනේ කියල, අනික ඒක ලියන්න ඇත්තේ එතන හිටපු කවුරු හරිනේ, ඒ කියන්නේ හාමුදුරුවොන්ගේ පැත්තේ කිසි කෙනෙක්ගේ අදහසක් ඔතන නෑ, එයාල මොනවද කියන්නේ කියලත් අදහසක් නෑ... ඔතන තියෙන්නේ ඔතන හිටපු කෙනෙක් හෝ ඒක පැත්තකට අදින කෙනෙක්ගේ කතාවක්ද කියල අපිට හිතන්න අමාරුයි. හරියට සමබරව දෙගොල්ලෝ කියන්නේ මොකක්ද කියල දැම්මනම් ටිකක් හරි අදහසක් ගන්න තිබ්බ කව්ද හරි කව්ද වැරදි කියල
jobs deka maaru wela wage,
kunuharapa kiyana hamaduruwo police job ekata daala kenthi nogena iwasimen hamaduruwo ekka katha karapu police niladariyawa pansale hamaduru kenek vidihata mahana karanna one.

hari uba dekkada dan wahane brk light thibila parata danawa, hamuduruwo ehema benne nehe kiyala, hamuduwo bohoma silwathwa hitiya kiyala uba dekkada? hamuduruwo gate ekata pain gehuwe na kiyala uba dekkada? ... nahe needa ? naya dara minitya badinne nethiwa pippuanna oni kiyanne moakda ugena aithi prayojana ganna nisa. methan uba kiyanna hambuduruwanta jada wachana walin ara ahinsaka high way eke inna lamai katha karapu nisa hamuduwanta thada wela ehema katha kala kiyalada ? ....... eman oya kohe site ekakin beluwe nehe , man news wala dekka ekai kiuwe.. man pada nam une vedio eka nisa.. eka ethha ekka edit karapu ekakwath mokakwath nemeine.. dan uba hamuduruwo ehema kale na kiyanne monawa matha pada nam welada ? .................................... mata mewata baninna beri nam.. ubata mewa gena hoda kiyannath aithiyak nethi bawa hodata hithala balapan sahodaraya.