HIGHWAY UBER CHARGERS

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,452
    26,025
    113
    Fantasy
    No ban. I hate when our guys whine about small amounts of money. These are the fuckers who run after the bus asking for the balance Rs 1.
    ඌ අහපු එකේ වරදක් නෑ. රු 200 නෙවෙයි ප්‍රස්නේ.
    මොකද ඒ ගැන දන්න එවුනුත් ඉන්නවා නොදන්න උනුත් ඉන්නවා මේකේ. කොටින්ම මන් දැනන් හිටියෙත් නෑ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,120
    76,793
    113
    නිකන් මෝඩයෙක් වෙන්න එපා බන් හරි සිස්ටම් එක මොකක්ද කියලා දැන ගන්න ඇහුවේ.

    උබ බය වෙන්න එපා....
    # උබ බස් එකේ කොන්ද වෙලා ඉන්නකොට මම ඉතුරු සල්ලි ඉල්ලන්නේ නැතුව ඉන්නම්. උබ එදාටවත් උබේ ළමයින්ට එකෙන් ටොපියක් හරි අරන් යමන්

    #උබ මම යන උබර් එකේ Driver වෙලා හිටියොත් highway fee එක ගෙවන්න තිබුනත් මම එක ගෙවන්නම්. උබ ගෙවලා එදා රෑට උඹේ ගෑනියි ලමයි බඩගින්නේ ඉන්නකොට මට හිතට අමාරුයි

    මට තේරෙනවා මචන් උබේ වේදනාව
    LOL okay

    උබට රුපියලක් ගානක් නොවුනට සමහර මිනිස්සු ඉන්නවා රුපියලත් වටිනවා. මීට අවුරුදා ගානකට කලින් මං ඉස්කෝලෙ 6 හෝ 7 ඉද්දි රුපියලක් අඩුවෙන් දුන්නා කියල කලින් බස් හෝල්ට් එකෙන් බැහැල යන්න කියපු දෙයක් මට වෙලා තියෙනව.
    Machan the point is those people don't have the money to come and whine on Elakiri about the 1 rupee ;-)
    ------ Post added on Apr 7, 2021 at 7:01 PM
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,106
    29,057
    113
    kagawahari thiyenawanam highway trip ekaka uber receipt ekaka SS ekak dahanko hamotama balaganna.. mage thiyena ewa serama delete karala :nerd:
    6435CED1-5E7E-4FDB-A444-69561FBD0E41.jpeg
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,961
    3,003
    113
    uber gana nodanimi.
    pick me wala passengergen ahanwa highwayda normalda yanne kiyla. passenger decide karanna ona. path eka anuwa pick-me charge wenwa. highway eken yanawanam highway ticket walata client wenama gewanna ona. dadayak kawoth eka gewanna ona nh.
     
    • Like
    Reactions: TCB Rox and Rankira

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන්ලා
    අද හවස මට හෝමාගම බණගේක යන්න තියෙනවා. මට office එකේ ඉදන් ආයේ drive කරන් ගෙදර ගිහින් wife ව අරන් හෝමාගම යන්න කාලේ මදි නිසා මම uber එකක් සෙට් කරා wife ට හෝමාගමට එන්න. එක ඇවිල්ලා තියෙන්නේ highway එක හරහා. highway fee එක wife ගෙන් ඉලගත්තාලු. මේ ක්‍රමය හරිද මචන් මොකද uber app එක දාගෙන හිටියට මම කවදාවත් මේක පාවිච්චි කලේ නෑ

    mcn harida wardida kynnna nm mama danne na habai pick me and uber dekema oya sytem eka thama tynne bn
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,639
    113
    No ban. I hate when our guys whine about small amounts of money. These are the fuckers who run after the bus asking for the balance Rs 1.
    උදේ බස් එකේ කොන්දා රුපියල් 3ක් පොල්ල දාලා
    හවස ගෙදර එද්දි බස් හෝල්ට් 2ක් වගේ පයින් එන්න උනා මතකයි ඉස්සර දවසක්
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    High way amount eka yana kena gewanna onea trip ekea amount witharai uber ekata gewanna onea onea nam high way amount eka driver gewala passea trip amount ekai high way charges dekama ekapara gewanna puluwan uber driverta adala deyak newi passanger gea atea thama decisions eka tiyennea high way yanawada nathanam normal routine ekea yanawada kiyala eka payment ekata add karannea naha
    Another Uber driver detected :rolleyes:
    Boru kiyannepa yakoo:lol:
     
    • Like
    Reactions: hodakolla

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,022
    1
    9,863
    113
    Gampaha
    උදේ බස් එකේ කොන්දා රුපියල් 3ක් පොල්ල දාලා
    හවස ගෙදර එද්දි බස් හෝල්ට් 2ක් වගේ පයින් එන්න උනා මතකයි ඉස්සර දවසක්
    ඉස්කෝලෙ කාලෙ කෙල්ල එක්ක ෆිල්ම් එකක් බලන්න රු 4ක් මදි වෙලා බස් හෝලට් 2ක් පයින් ගිහින් ආපහු එද්දිත් වෙලා මදි නිසා හෝල් එකෙන් පැය භාගයක් කලින් ඇවිත් බස් ස්ටෑන්ඩ් එකේ අගේට වාඩි වෙලා එන්න පුලුවන්කම තියෙද්දි බස් හෝලට් 2ක් පයින් ඉස්සරහට ඇවිත් හිටගෙන බස් එකෙත් ඇවිත් තියෙනව. :ROFLMAO: :ROFLMAO:
     
    • Love
    Reactions: Rankira and NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,683
    113
    ochchara nahinne ai ban. bill ekata add wela nethnam athin gewanawa, add welanam driver ta gewanna kiyanawa.
     
    • Like
    Reactions: Rankira

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,059
    732
    113
    ඌ අහපු එකේ වරදක් නෑ. රු 200 නෙවෙයි ප්‍රස්නේ.
    මොකද ඒ ගැන දන්න එවුනුත් ඉන්නවා නොදන්න උනුත් ඉන්නවා මේකේ. කොටින්ම මන් දැනන් හිටියෙත් නෑ.
    200 neme prashne buru karapu eka. hamotama wath kamak nane nikan borukaryonta salli denna pinak wath na