ඉන්ටර්නෙට් කියන්නේ කම්මැලිකම නැති කරන්න තියෙන හොද විකල්පයක්
ඔබට ඇවසි දෙයක් ගූගල් එකේ සොයන්න..
ඔබ නොදත් ක්‍රම ගැන දැනුවත් වෙන්න..
අලුත් ක්‍රම අත්හදාබලන්න.
ඔබට කැමති වචනයක් යොදා අගට tube.com යන පදය යොදා පරීක්ෂා කරන්න. (යූ ටියුබ් හැර)
ඔබේ කම්මැලි කම ක්ෂණයෙන් පහව යයි. වෙන පහව යන දෑ පිළිබද මම වගකියනු නොලැබේ..


