දන්න කෙනෙක් මට උපදෙසක් දෙනවද මේ සම්බන්ධයෙන්.
hiit එකයි weight lifting එක්ක එකම එක්සයිස් ටයිම් පීරියඩ් එකක කරන්න පුළුවන්ද (දවසට පැයක් එකදිගට එක්සයාස් කරනවනං ඒ පැය දෙකට බෙදාගෙන වගේ.. එහෙම බෙදාගන්න පුළුවන් නම් කොහොමද එහෙම බෙදා ගන්නේ)
නැත්තං hiit එකයි weight lifting එකයි කරන්න ඕන දවසේ වෙනම වෙලාවල් දෙකකද නැත්තං වෙනමම දවස් දෙකකද.