Hiking backpack

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    $_35.JPG

    hiking backpack එකක් ගන්න පුළුවන් තැනක් උබල දන්නවද? ebay එකෙන් order කරලා ඉන්න තරම් කාලයක් නැති නිසා මෙහෙන් හොයාගන්න වෙනවා බන්. :dull:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    MC එකේ එහෙම බැලුවේ නැද්ද ? තව තිබිරිසස්යයේ බැග් කඩ දෙක තුනක් තිබුනාට මතකයි ප්ලේස් එක මීටර් නැ පොඩක් රවුමක් දාලා බලන්න ..
     
    • Like
    Reactions: gayendra9*9

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    MC එකේ එහෙම බැලුවේ නැද්ද ? තව තිබිරිසස්යයේ බැග් කඩ දෙක තුනක් තිබුනාට මතකයි ප්ලේස් එක මීටර් නැ පොඩක් රවුමක් දාලා බලන්න ..

    MC නම් මචන් expensive,තිබිරිගස්යායේ shops පොඩ්ඩක් මතක කරලා කියපන්කො