Hikkaduwa Beach

KDH

Well-known member
  • Jul 4, 2014
    18,025
    8,024
    113
    රූකඩ රාජ්ජේ

    beaches-of-sri-lanka.jpg

    සතිඅන්තයේ දවසක හික්කඩුවේ ගිහින් මුහුදේ නාලා කෑම කන්න හොද රෙස්ටුරන්ට් එකක් කියන්න. ෆැමිලි එකේ අය යන්නේ..ෆ්‍රැන්සිස් කියලා තැනක් තිබුනා ඉස්සර. තවම ඒක තියෙනවද?

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,916
    2,247
    113
    Norway
    rumassala unawatuna line awidala japan pansala wedala jangle beach1n naala weda godai..

    එතන දැන් restaurant මොකුත් නෑ බීච් එක විතරයි. නාන්නනම් පුළුවන්. හැබයි කෙල්ලො යනවනම් අනිවා වලියක් දාගෙන එන්න පුලුවන්.
     
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,025
    8,024
    113
    රූකඩ රාජ්ජේ

    එතන දැන් restaurant මොකුත් නෑ බීච් එක විතරයි. නාන්නනම් පුළුවන්. හැබයි කෙල්ලො යනවනම් අනිවා වලියක් දාගෙන එන්න පුලුවන්.

    ඒ මොකද ඒ?

    කෑමත් තියෙන්න ඕනේ. ෆැමිලි රෙස්ටුරන්ට් එකක් Chinese Dragon Cafe wage

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,025
    8,024
    113
    රූකඩ රාජ්ජේ
    rumassala unawatuna line awidala japan pansala wedala jangle beach1n naala weda godai..

    jangle beach eke nanna hoda pot eka. e unata kanna thank na hoda. kama aran yanna oni ehemanam. :cool:

    අදහස නම් හොදයි මචන් ලා. chinese dragon cafe වගේ ෆැමිලි රෙස්ටුරන්ට් නැද්ද?

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63

    B U M P

    mchn hikkaduwe nathuwa galle jungle beach palayan... eka patta... :cool:

    jungle beach wadiye idak naane bn...saturday sunday wagee guu7i..anika ralla gahanawath ekka...wahanee nawattala payin kotannath oona...kollo set ekak ekka bonna yanna hodai othana :)
    Polhena beach kohomada ? habai matara :D
     
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,025
    8,024
    113
    රූකඩ රාජ්ජේ
    fransis eka dan naha machan. Aluthin hadalalu, eth kali thiba kama wala rasa dan nam machan.

    එහෙමද? එහෙනම් වෙන බලන්න වෙනවා. ඕන තරම් තැන් නම් ඇතිනේ...

    Garlic kiyala honda port 1k thiyanawa but off season den wahala kaadada uba enne

    ඊලග සති අන්තේ

    jungle beach wadiye idak naane bn...saturday sunday wagee guu7i..anika ralla gahanawath ekka...wahanee nawattala payin kotannath oona...kollo set ekak ekka bonna yanna hodai othana :)
    Polhena beach kohomada ? habai matara :D

    පොල්හේන දුර වැඩි වගේ මචන්. මාතර නෑයෝ ඉන්න නිසා පොල්හේනේ අවුරුද්දකට පාරක් දෙපාරක් යනවා. හයිවේ යන එන නිසා හික්කඩුවේ ගියේ නෑ ගොඩක් කාලෙකින්.

    You have given out too much Reputation in the last 24 hours, try again later.
    :sorry::sorry::sorry:
     
    Last edited: