Hikvision වවුචර් වගයක් තියෙනවා ඔයාලට අවශ්‍ය කැමරා එහෙම තියෙනවනම් අඩුවට දෙන්නම් අවශ්‍ය අය මොනවද ඕන කියලා දාන්න. හෙට යනවා ගේන්න. ඩීලර් ප්‍රයිස් එකටත් අඩුවෙන් දෙන්නම්... මට වැඩක් නෑ අපරාදේ වවුචර් 

128GB c100 එක 4,500න් දෙන්නම් 3Y warrenty එක්ක128GB branded SSD 3000-3500 wage thinawanam kiyanna. chinese eva epa
සයිස් දාන්න ඕන අය ඒ සයිස් ගේන්නම්Interested in a SSD...........
480GB thiyenne 15k withara wei hariyatama danne nea aduwata dennamSsd 500 needed..pc ekata supoort ne
Ok add karagannam 4,500n dennam 3y warrenty ekkaSSD ekak thibnoth denna 128Gb
Add karagaththa windows walatanam madi 240wath ganna adumaSSD ekak thibnoth denna 128Gb
Warrenty lankaawe oonama Hikvision thenakin warrenty claim karaganna puluwan. Bill wenne ekama system ekakin. 240GB yanne 9,900n 8n dennam240 keeyada warranty ganne කොහොමද , meka Aitec wage brand ekak da courier ekenda ewanne tawa adu karanna puluwanda 128 , 240 ta
128 denna puluwan 4,500n. 3y warrenty ekka128 SSD ekak kohomada? Parana lap ekak thiyanawa ekata ekak danna oni.
Acusense thiyenawa oya camerawe, ooka ganan oyaa wellawatten balanna Advanced Digital Technology - wellawatta, mama mehea price heta kiyanna.DS-2CD2047G2-LU (PoE IP 4MP ColorVu 2.8mm එකක්)
DS-2CD2T43G2-2I (PoE IP 4MP 2.8mm Bullet Camera එකක්)
ඔය මොඩල් දෙක හෝ ඔයිට ආසන්න මොඩල් තියේද මිල කීයද කියලා අහලා කියන්න. මට කීපයක් ඕන.
door sensor system ekakda?Security alarm system tiynawada ? Price ?
Yes . Door and window.
door sensor system ekakda?
------ Post added on Dec 22, 2021 at 8:57 PM
Inbox plsHikvision වවුචර් වගයක් තියෙනවා ඔයාලට අවශ්‍ය කැමරා එහෙම තියෙනවනම් අඩුවට දෙන්නම් අවශ්‍ය අය මොනවද ඕන කියලා දාන්න. හෙට යනවා ගේන්න. ඩීලර් ප්‍රයිස් එකටත් අඩුවෙන් දෙන්නම්... මට වැඩක් නෑ අපරාදේ වවුචර්![]()
sensor keeyak enawada
