Camera, DVR කියක් වගේ වෙයි ද? කොහොමද ගන්නේ?
කොහොම ප්ලේස් එකක්ද කියන්න තට්ටු තියෙනවනම් එහෙම. මෝෂන් එලාර්ම්, ඩොර් එලාම් එහෙම අවශ්‍යද, රෑටත් දවල් වගේ කලර් ඕනද, ඒ අවශ්‍ය දේවල් කියන්න
ආවට ගියාට කැමරා අටවලා වැඩක් නෑ 



Camera, DVR කියක් වගේ වෙයි ද? කොහොමද ගන්නේ?
ආවට ගියාට කැමරා අටවලා වැඩක් නෑ 



points ekathu karapuwada?
mageth thiyanawa 12000k denui mathak une
31 ta kalin claim karanna one

ගෙදර තියන CCTV එකට තව camera එකක් ගහන්න බලන්නේ බං. Camera එකක් පිච්චීලා තියනවා.කොහොම ප්ලේස් එකක්ද කියන්න තට්ටු තියෙනවනම් එහෙම. මෝෂන් එලාර්ම්, ඩොර් එලාම් එහෙම අවශ්‍යද, රෑටත් දවල් වගේ කලර් ඕනද, ඒ අවශ්‍ය දේවල් කියන්න![]()
![]()
![]()
ආවට ගියාට කැමරා අටවලා වැඩක් නෑ
![]()
දෙන්නම් අවශ්‍ය දේවල් කියන්න ඩීලර් ප්‍රයිස් එකටත් අඩුවෙන් දෙන්නම්. නිකම් කරන්නන් වාලේ අටවන්න එපා ඇකියුසෙන්ස් ඕන තැන්වලට ඒව දාලා හරියට මැනේජ් කරගන්න නැත්නම් නිකන් අපරාදේ වියදම් කරන මුදල් යම් දෙයක් උනොත් හොයා ගන්න පුලුවන් විදියට කරගන්නගෙදර තියන CCTV එකට තව camera එකක් ගහන්න බලන්නේ බං. Camera එකක් පිච්චීලා තියනවා.
Color View කියන එකද ඔය රෑට colors පේන්නේ?
දැනට තියන DVR එක මාරු කරන්නත් හිතෙනව එකයි DVR Price එක ඇහුවේ.
1 camera එකක් වගේ ගන්න පුළුවන් ද?
හරිcheck pm machan
45K විතර ඔයාගේ වැඩේ අනුව අඩුවැඩි වෙන්න පුලුවන්camera 8 ka full set akak kiyak weida bn, indoor and outdoor, podi wadapalakata wage,
9,900යි සේලර් ප්‍රයිස් අඩුකරලා දෙන්නම් ඇඩ් කරගත්තාSsd ekak oni 240 wage
Acusense thiyenawa oya camerawe, ooka ganan oyaa wellawatten balanna Advanced Digital Technology - wellawatta, mama mehea price heta kiyanna.
------ Post added on Dec 22, 2021 at 8:57 PM
DS-7108HGHI-F1 DVR එකට වඩාත්ම ගැලපෙන outdoor camera එක ( 4mm lens ) මොකක්ද ?45K විතර ඔයාගේ වැඩේ අනුව අඩුවැඩි වෙන්න පුලුවන්![]()
![]()
![]()
![]()
![]()
ෂිවා සහ ITGallery තමයි ලංකාවට ගෙන්වන්නේ ෂිවාගේ ෂොප් එකක් ඔය, දන්න කෙනෙක් සෙට්කරගන්න කැමරා බඩු ගන්න කෙනෙක් ඩීලර් ප්‍රයිස් ගන්න පුලුවන් එතකොටඔව් මිල වැඩියි කොහොමත් මේවා. මේ PoE IP ඒවා තියෙන්නේ සේරම. තව අලුතෙන් කීපයක් ඕන. ඔය රෙන්ජ් එකේ ඒවා බලල කියන්න. මේ Advanced Digital Technology website එකේ නම් විස්තරයක් නෑ හම්බුනේ.
ඔය DVR එකේ 1080P Record වෙන්නේ රියල්ටයිම් විව් එක විතරයි වෙනස් වෙන්නේ කැමරා කොලිටිය වැඩි උනහම...DS-7108HGHI-F1 DVR එකට වඩාත්ම ගැලපෙන outdoor camera එක ( 4mm lens ) මොකක්ද ?
මේ DVR එකට Color View camera support කරනවද ? එහෙනම් වඩාත්ම ගැලපෙන outdoor camera එක ( 4mm lens ) මොකක්ද ?
normal & Color View camera වල මිල වෙන වෙනම කියන්න camera 8ක් ගන්න ඕන




මේ DVR එකට වඩාත්ම ගැලපෙන outdoor camera, normal & Color View camera (3.6mm lens ) වල මිල වෙන වෙනම කියන්න, camera 8ක් ගන්න ඕනඔය DVR එකේ 1080P Record වෙන්නේ රියල්ටයිම් විව් එක විතරයි වෙනස් වෙන්නේ කැමරා කොලිටිය වැඩි උනහම...
කලර් කැමරා සපෝට් කරනවා
4 ලෙන්ස් දැම්මම දුර අහුවෙන්නේ ළග නෙවෙයි කවර් වෙන ප්‍රදේශයත් අඩු වෙනවා![]()
![]()
![]()
dennage quality 2k thiyenne..ෂිවා සහ ITGallery තමයි ලංකාවට ගෙන්වන්නේ ෂිවාගේ ෂොප් එකක් ඔය, දන්න කෙනෙක් සෙට්කරගන්න කැමරා බඩු ගන්න කෙනෙක් ඩීලර් ප්‍රයිස් ගන්න පුලුවන් එතකොට![]()
![]()
![]()
pm meමේ DVR එකට වඩාත්ම ගැලපෙන outdoor camera, normal & Color View camera (3.6mm lens ) වල මිල වෙන වෙනම කියන්න, camera 8ක් ගන්න ඕන
මචන් මන් ගාව තියෙන්නේ DS-7208-HUHI-K2 කියන DVR එක. මේකට AcuSense කැමරා දාන්න පුලුවන්ද?දෙන්නම් අවශ්‍ය දේවල් කියන්න ඩීලර් ප්‍රයිස් එකටත් අඩුවෙන් දෙන්නම්. නිකම් කරන්නන් වාලේ අටවන්න එපා ඇකියුසෙන්ස් ඕන තැන්වලට ඒව දාලා හරියට මැනේජ් කරගන්න නැත්නම් නිකන් අපරාදේ වියදම් කරන මුදල් යම් දෙයක් උනොත් හොයා ගන්න පුලුවන් විදියට කරගන්න![]()
![]()
හරි
------ Post added on Dec 22, 2021 at 10:32 PM
1. දාන්න පුලුවන්මන් ගාව තියෙන්නේ DS-7208-HUHI-K2 කියන DVR එක. මේකට AcuSense කැමරා දාන්න පුලුවන්ද?
සපෝර්ට් නං AcuSense තියෙන / නැති Full Colour 4MP / 5MP Bullet කැමරා 1ක් කීයක් වෙයිද ඔයාගෙන් ගන්න?






