Hikvision Symposium 2017, Colombo

sirisangaboo

Junior member
  • Nov 4, 2012
    64
    6
    8
    ශ්‍රී ලංකාවට Hikvision CCTV ගෙන්වන්නෝ සහ බෙදාහරින්නන් වන IT Gallery ආයතනය මගින් පසුගියදා එහි අලෙවි නියෝජිතයන් සමග නව නිෂ්පාදන හදුන්වාදීම සඳහා වැඩමුළුවක් පවත්වන ලදී. මේ සඳහා දිවිනේ 200ට අදික අලෙවි නියෝජිතයන් පිරිසක් සහබාගි විය.

     
    Last edited: