Hillary Will Win !

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,618
    3,333
    113
    Bandarawela
    naha machan ahe un katha karana dewal gana awabodayak nathuwa mehe idan pitin pena dee balala wadak naha ban ekai mama kiyanne trump paradinawa machooo

    Ottuwak daamu? $100? (maraganna nemei.Fun ekata.habai real money.) 10.30 ta kalin reply kranna.
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    vote කරන්න තින්නේ ජනාදිපති කව්ද කියල විතරක් නෙමේ , එකේ යට තිනවා තව votes ගංජා legal කරන vote එකත් එකේම තිනවා.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,146
    11,154
    113
    Forest
    USA වල කාලකන්නි හම්බයෝන්ට ඇප නැති වෙනවා ඉදිරි මාස කීපයේ ඇතුලත. TV station වල ඉන්න උන්ගේ මූනු ඇබුල් වෙලා :nerd:;)
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Mexican උන් බය වෙලා peso එක drop වෙලා stock ඒ ටිකම වේවි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තම්බි ටික නියුක් වෙයි වගේ රුසියාවයි ඇමරිකාවයි එකතු උනොත් තම්බින්ට දුවන්ඩ තියා හැරෙන්ඩත් වෙලාවක් ඉතුරුවෙන එකක් නැ.:lol::lol:
     
    • Like
    Reactions: HKavinda

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    තම්බි ටික නියුක් වෙයි වගේ රුසියාවයි ඇමරිකාවයි එකතු උනොත් තම්බින්ට දුවන්ඩ තියා හැරෙන්ඩත් වෙලාවක් ඉතුරුවෙන එකක් නැ.:lol::lol:

    එහෙම වෙන්නේ නැහැ බන් ,1940 ගණන් නෙමේ මේ :P
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,872
    20,023
    113
    Panadura
    තම්බි ටික නියුක් වෙයි වගේ රුසියාවයි ඇමරිකාවයි එකතු උනොත් තම්බින්ට දුවන්ඩ තියා හැරෙන්ඩත් වෙලාවක් ඉතුරුවෙන එකක් නැ.:lol::lol:

    :P :P :P
     
    • Like
    Reactions: erozan

    Mozilla

    Well-known member
  • ඇමරිකානු ජනාධිපතිවරණයට තරග කරන හිලරි ක්‌ලින්ටන්ට ජය ලබාදෙන ලෙස ඉල්ලමින් ප්‍රභාකරන්ගේ මස්‌සිනාවූ එම්. කේ. සිවාජිලිංගම් සහ උතුරු පළාත් සභා මන්ත්‍රිනී ආනන්දි සසිතරන් ඇතුළු පිරිසක්‌ අද (8 දා) නල්ලූර් කන්දසාමි කෝවිලේදී පොල් 1008 ක්‌ ගැසීමට හා යාපනයේ පල්ලියේදී ඉටිපන්දම් 1008 ක්‌ දල්වා පූජාවක්‌ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    Lol yako
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    attachment.php

    kelin katha karanna kondak wath hadagena idapan ponnayo issella :lol:
     

    Attachments

    • Capture.JPG
      Capture.JPG
      14.5 KB · Views: 155
    • Like
    Reactions: HKavinda

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හිලරි දිනද්දි රිදෙන අයට සමාවෙන්න බයියනි !


    ටෙක්ස්සාස් ඇර දැනට රිසල්ට් පෙන්ඩින් ලොකුම ප්‍රාන්ත හිලරි දිනන්නේ , එතකොට ට්‍රප්ට චූ යනවා බයියනි හා හා හා උබලගේ මහාරජා පරාදයි එත් එලකිරියේ ට්‍රප්ම්ට් දිනුම් අනේ දෙයියනේ.[/CENTER]

    වැඩි ෂෝ එක එපා කියන්නේ ඕකයි :( දැන් ඉතින් කොහොමද රෙද්දක් ඇඳන් ආය එළකිරි එන්නේ :sorry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඩි ෂෝ එක එපා කියන්නේ ඕකයි :( දැන් ඉතින් කොහොමද රෙද්දක් ඇඳන් ආය එළකිරි එන්නේ :sorry:
    :yes: බම්ප් කරන්ඩ තව තෙර්ඩ් එකක් හම්බුනා එක විතරයි උනේ. :lol::lol:
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    Hillary Clinton
    Hillary Clinton (D)
    209Total
    Electoral Votes
    50,659,007 Popular Votes
    Donald Trump
    Donald Trump (R)
    244
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    වැඩි ෂෝ එක එපා කියන්නේ ඕකයි :( දැන් ඉතින් කොහොමද රෙද්දක් ඇඳන් ආය එළකිරි එන්නේ :sorry:

    ta hikenawa aya USA yanna baha mokak da wage lol IL won kara :cool:
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113

    හිලරි දිනද්දි රිදෙන අයට සමාවෙන්න බයියනි !


    ටෙක්ස්සාස් ඇර දැනට රිසල්ට් පෙන්ඩින් ලොකුම ප්‍රාන්ත හිලරි දිනන්නේ , එතකොට ට්‍රප්ට චූ යනවා බයියනි හා හා හා උබලගේ මහාරජා පරාදයි එත් එලකිරියේ ට්‍රප්ම්ට් දිනුම් අනේ දෙයියනේ.


    දැන් සනීපද?

    නියම රජා කවදාවත් පරාද වෙන්නේ නෑ. පරාද උනත් ඒක බොහෝම තාවකාලිකව වෙන දෙයක්.