Hilux එකක් ගමුද?

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,240
    36,289
    113
    කෑගල්ල
    රාජගිරියේ ෂෙඩ් එකට දැන් 6500L පැට්‍රොල් බව්සරයක් අවා පෝලිම අඩුයි. දැන් අවොත් QR කෝඩ් නැතුව ෆුල් ටෑන්ක් ගහ ගන්න පුළුවන් :yes:

    වැඩක් නෑ යන්න එපා. ත්‍රීවීල් ජෙප්පෝ ටික සේරම තෙල් ඇදලා ලීටරේ 1000 ගානේ විකුණනවා. ලාබය පක්ෂ අරමුදලට බැර කරලා.. :lol: :lol: අන්න එහෙමයි වේශ ජෙප්පෝ රටවල් දියුණු කරේ.​

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    වැඩක් නෑ යන්න එපා. ත්‍රීවීල් ජෙප්පෝ ටික සේරම තෙල් ඇදලා ලීටරේ 1000 ගානේ විකුණනවා. ලාබය පක්ෂ අරමුදලට බැර කරලා.. :lol: :lol: අන්න එහෙමයි වේශ ජෙප්පෝ රටවල් දියුණු කරේ.​

    උබල වගේ සිලින්දෙර් ත්රයිලෝක පුට්ටුවෝ තමා ඕව කලේ :yes: කමක් නැ 😂
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,845
    11,296
    113
    ලංකාවේ වාහන වෙළඳාම යනු මාෆියාවකි
    උම්බ උම්බෙ වහනයක් විකුනන්නෙත් ලොකු ගනන් වලට නෙද? ඉතින් ඔක ඔහොම තමයි.
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya

    වැඩක් නෑ යන්න එපා. ත්‍රීවීල් ජෙප්පෝ ටික සේරම තෙල් ඇදලා ලීටරේ 1000 ගානේ විකුණනවා. ලාබය පක්ෂ අරමුදලට බැර කරලා.. :lol: :lol: අන්න එහෙමයි වේශ ජෙප්පෝ රටවල් දියුණු කරේ.​

    @kasun090354t ත්‍රීවීල් පොන්නයා
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,659
    3,377
    113
    ටැක්ස් එක්ක ලක්ෂ 192යි.

    AwgXsQV.jpeg
    Oka 20M paniwi ..may be 21 k wage..

    oke rocco aka neda wedima trim level aka??