Akshaya5000

Well-known member
  • Oct 19, 2021
    562
    503
    93
    අපෝ එපා බං කරුමයක් ගෙවන්නේ දොස්තරලා. පවු ඒ මිනිස්සු
    ඒ මොකද එහෙම කිව්වෙ?. අහල තියෙනව මෙඩිකල් ෆැකල්ටියෙ එහෙම සෑහෙන කට්ටක් තියෙනව කියල. රස්සාව කරන කාලෙත් එහෙම ද?

    ekama thama hethuwa,
    karume e widiyta gewanna thiyenwa nam end of the life mn sahenna pin karagena,
    ඔයා බයෝ ද කරේ? මෙඩිසින් යන්න ආසාවක් එහෙම තිබ්බ ද ඒ ලෙවල් කාලෙ?

    කැමතිනම් විතරක් උත්තරයක් දෙන්න.😳
    ------ Post added on Apr 1, 2024 at 2:00 AM
     
    • Like
    Reactions: itguy77

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,628
    2,404
    113
    Dark Side of Earth
    මටත් උඹ වගේ ඉංග්‍රීසියෙන් කතා කරන්න තිබුණ නම්
    චුරුස් බුරුස් ගාල
    kimbak dakka gaman boru ADHD sampoorna hoday

    සුද්දෙක්ට කියල පුකේ අරගන්නෙ නැතුව
    සුද්දියෙක්ගෙ පාදය ඉඹින ගමං ඒ වැඩේ කරන්න බැරිද?
    ara ube yaluwa @BLACKLIST_MEMBER ubata udaw karanna neda hitiye
    ------ Post added on Apr 1, 2024 at 5:31 AM
     
    • Haha
    Reactions: icewiz

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,209
    22,674
    113
    Most of the cancers are completely curable. Don't worry continue with the treatments.
    We all die one day, so live the life you have happily with your loved ones. The only thing that matters is the quality of life ultimately.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,075
    5,589
    113


    ඔයා බයෝ ද කරේ? මෙඩිසින් යන්න ආසාවක් එහෙම තිබ්බ ද ඒ ලෙවල් කාලෙ?

    කැමතිනම් විතරක් උත්තරයක් දෙන්න.😳
    ------ Post added on Apr 1, 2024 at 2:00 AM

    podi kale asawak thibbe science paththen yanna scientist kenek wenna.
    eth results walin AL Science karanna hitapu iskole thibbet na. wen ewata yanna th madi.
    e dawaswala class fess daraganna puluwan kamak thibbeth na ammalata.
    IT walata podi asawak awilla thibba o/l karaddi,

    ithin IT path eke yanna hitha hadagaththa,

    et hariyata IT track ekata watune a/l iwarawela tech eken pssse

    Job eka karana gaman minissu suwapath karanna puluwan lesima job ekak doctor/Nurse kiyanne,
    ekath thamange level ekak thiyagena,

    ex: oya businessman kenek nam salli thiyena , oya salli duppath ayata dunnoth ethanin e salli walin hoda minihek hadena probability eka sahenna aduyi.
    hbayi oya teacher kenek nam lamayinge parent la ge olu padala eyalata ihalata yanna path eka penwanna puluwan, eth 90% k wath e dena de aran yana pirisa aduyi,

    habyyi oya doctor kenek or nurse kenek wunoth oya ge job role eka minissu ge leda hoda karana eka,
    ethkota nikmma minissunta udawwak wela iwaryi, uda level 2 wage loku engagement ekak aththeth na,

    thamange paduwe innath puluwan.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,709
    12,744
    113
    අපෝ එපා බං කරුමයක් ගෙවන්නේ දොස්තරලා. පවු ඒ මිනිස්සු
    😆
    ඒ මොකද එහෙම කිව්වෙ?. අහල තියෙනව මෙඩිකල් ෆැකල්ටියෙ එහෙම සෑහෙන කට්ටක් තියෙනව කියල. රස්සාව කරන කාලෙත් එහෙම ද?


    ඔයා බයෝ ද කරේ? මෙඩිසින් යන්න ආසාවක් එහෙම තිබ්බ ද ඒ ලෙවල් කාලෙ?

    කැමතිනම් විතරක් උත්තරයක් දෙන්න.😳
    ------ Post added on Apr 1, 2024 at 2:00 AM
    ජීවිතේම කට්ටක් තමයි ...
    සල්ලි නම් ඇති .. ( ලංකාවේ නම් දැන් ඒකත් නෑ) වියදම් කරන්න වත් වෙලාවක් නෑ...

    තමුන්ගේ කාට හරි පොඩි ලෙඩක් හැදුනත් අහලා තියන දරුණුම ලෙඩේ මතක් වෙලා පට්ට stress එකේ ඉන්න වෙනවා කාලයක් යනකම් 😒

    ඒ කාලේ බේරගන්න බැරි වෙච්ච ළමයි 😞 තාම මතක් වෙනවා..
    ඇස් ඉස්සරහ මිනිස්සු මැරෙනවා .. 🥺
    එච්චර හිතන්නේ නැතුව ඉන්න අයත් ඉන්නවා.. හැමෝටම එහෙම බා..