hima nuwaraeliye?

L KNG

Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    ඒ තියෙන්නේ හිම නෙවෙයි බං. මේ දවස්වල නුවර එළියේ තියෙන්නේ "මල් තුහින".... ඒක වෙන්නේ රෑට සීතල වැඩි නිසා පොළොවේ තණකොළ හස වගේ දේවල්වල රැඳෙන වතුර උදේ වෙනකොට මිදෙන එක...... නැතුව අහසින් වැටෙන හිම නෙවෙයි..:no::no::D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ තියෙන්නේ හිම නෙවෙයි බං. මේ දවස්වල නුවර එළියේ තියෙන්නේ "මල් තුහින".... ඒක වෙන්නේ රෑට සීතල වැඩි නිසා පොළොවේ තණකොළ හස වගේ දේවල්වල රැඳෙන වතුර උදේ වෙනකොට මිදෙන එක...... නැතුව අහසින් වැටෙන හිම නෙවෙයි..:no::no::D
    yes machan
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ow machan. menna photos

    389520_329203687113342_105101009523612_1100577_583293501_n.jpg


    377452_329203780446666_105101009523612_1100578_2016943093_n.jpg


    392666_329203903779987_105101009523612_1100579_2092611365_n.jpg


    380820_329203997113311_105101009523612_1100580_152219850_n.jpg


    409137_329204100446634_105101009523612_1100581_1656377744_n.jpg


    398609_329204183779959_105101009523612_1100582_1798588983_n.jpg


    390135_329204283779949_105101009523612_1100583_1955169007_n.jpg


    394553_329204417113269_105101009523612_1100584_1353000069_n.jpg


    409266_329204513779926_105101009523612_1100585_677151081_n.jpg


    409412_329204597113251_105101009523612_1100586_2026838805_n.jpg


    394182_329204683779909_105101009523612_1100587_1753918880_n.jpg
     
    • Like
    Reactions: L KNG

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    2007 සිට අන්තර්ජාලයේ සැරිසරන නුවරඑළියේ මල්ත

    මේ දිනවල විවිධ පුවත්පත්වල හා වෙබ් අඩවිවල නුවර එලියට මල් තුහින වැටි ඇති බවක් පවසමින් ජායාරූප පෙළක් ප්‍රසිද්ධ කොට තිබෙනවා.ෆේස්බුක් ඔස්සේද මෙම ජායාරූප සංසරණය වෙමින් පවතින්නේ එය 2012 වසරේ සිදුවූවක් යැයි සඳහන් කරමින්.

    නමුත් මෙම ජයාරූප පෙළ අන්තර්ජාලයට එක්කරනු ලැබුවේ 2007 වසරේදීයි.ඉන්පසු 2008 වසරේදී හා 2009 වසරේදීත් මෙම ජායාරූප පෙලම නැවත නැවතත් ප්‍රසිද්ධියට පත්වුයේ නැවතත් නුවරඑලියට මල් තුහින වැටි ඇතිබව පවසමින්.

    ඊයේ දිනය වන විට එය ලංකාදීප වෙබ් අඩවියේද පලකොට තිබුනා.

    එම ජායාරූප පෙළ බලන්න පහතින්

    nuwara+eliya+gossip9+%25281%2529.jpg


    nuwara+eliya+gossip9+%25282%2529.jpg


    nuwara+eliya+gossip9+%25283%2529.jpg


    nuwara+eliya+gossip9+%25284%2529.jpg


    nuwara+eliya+gossip9+%25285%2529.jpg
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    hima wenna nam atleast 0c tiyena one :P
    dan Nuwara tempreture eka 12c :eek: how can u have snow???
    yako Toronto walath eye -15c nisa snow watuna but ada +2c nisa e serama hima diya wela :eek:
    ithin ban +2c wela hima diya wenawa nam +4 to +12c wala hima tiyana bae ne :eek:
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    man danna tharamin me world eka enna ennama warm wenawa
    cause me sare godak ratwal walata tibbe GreenChritsmas (most parts in Canada,USA,Paris,Rome etc..)
    WE FOUND CHRISTMAS ON A SNOWLESS PLACE :P
    anika issahra me kaleta Snow godak Toronto wala tiyenwa+ cool wadi
    eth dan ehema nae :eek:
    ada idala 3 days yanakan Snow nae :eek:
    dawas 4kin aye snow enne ekath -2c idala 0 wenakam :S:S
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    hima wenna nam atleast 0c tiyena one :P
    dan Nuwara tempreture eka 12c :eek: how can u have snow???
    yako Toronto walath eye -15c nisa snow watuna but ada +2c nisa e serama hima diya wela :eek:
    ithin ban +2c wela hima diya wenawa nam +4 to +12c wala hima tiyana bae ne :eek:
    hmm hima watenna 0c wenna one ne bola...
    wetila tiyenna - wenna ona..eth diya wenna nam..watunu trama anuwa kaalayath samaga diya wenne...
    wathura ice bawata path wennath ekama theory eka thama...
    wathura ice wena ekai,hima ice wena ekai.. dekama ekai...

    hmm kohen kohoma hari lankawata hima ne e kiyanne:(