Hinaweenna Ennako...............

Chooty malli

Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    e784f153440ed231ae24e13035613574-image.jpg
     
    • Like
    Reactions: Climax

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    ඔන්න අපේ සිල්වා මහත්තයා එයාගේ අඹුව (සිල්වී) එක්ක හොටෙල් එකක කාමරයකට ගියා. ගියපු වෙලේ ඉදලම සිල්වා කාමරයේ උඩ යට බල බලා ඉන්නව දැකපු සිල්වි මෙහෙම අහනවා.

    සිල්වි : අයියෝ…ඔයා ආපු වෙලාවේ ඉදලා මොනවද මේ උඩ බිම බල බලා හොයන්නෙ?.

    සිල්වා : හංගපු කැමරා

    සිල්වි : ඇයි ඔයා හිතන්නේ මේක ඇතුලෙ හංගපු කැමරා තියෙනවා කියලා?.

    සිල්ව : අර tv එකේ ඉන්න කොල්ලෝ ටික මම දිහා හොදට ඇහැ ගහගෙන ඉන්නේ. දැක්කේ නැද්ද අර උන් ටික විනාඩියෙන් විනාඩියට කියන්නේ “ඔබ දැන් නරඹන්නේ රූපවහිනිය” කියලා.

    කොහොමද උන් දන්නේ මම දැන් බලාගෙන ඉන්නෙ රූපවාහිනිය කියලා?
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    සිල්වා මැරුනාට පස්සෙ ඌ කරපු හොද වැඩ නිසා දිව්*ය ලෝකෙට යන්න තරම් වාසනාවන්ත උනා.
    ලංකාවෙන් එන අයට දිව්*ය ලෝකෙට ඇතුල්වෙන්න නම් ප්*රශ්න දෙකකට උත්තර දෙන්න වෙනවා. ඒකට හේතුව ලංකාවේ අධ්*යාපනය හොද නිසා.

    නිලධාරියා : පළවෙනි ප්*රශ්නය, t අකුරෙන් පටන් ගන්නා සතියේ දවස් දෙකක් නම් කරන්න.

    සිල්වා : (ඔලුව කසමින් පොඩ්ඩක් කල්පනා කරයි….) today සහ tommorrow

    නිලධාරියා : (මූණ ඇඹුල් කර ගනිමින් සහ පුදුම වෙමින්) හ්ම්ම්ම්ම් කමක් නෑ, කමක් නෑ. ලංකාවේ නේ?

    දෙවෙනි ප්*රශ්නය , අවුරුද්දට seconds කීයද?

    සිල්වා : (කල්පනා කරයි…….)

    නිලධාරියා : ඉක්මන් කරන්න…….තව තත්පර 5..4…3…2..

    සිල්වා : 12 යි.

    නිලධාරියා : (ඇස් ලොකු කර ගනිමින්) ඒ කොහොමද?

    සිල්වා : ජනවාරි 2 , පෙබරවාරි 2 , මාර්තු 2…….

    නිලධාරියා තවත් වචනයක් වත් කතා නොකර ගේට්ටුව අරින ලදී.
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    සිල්වා සහ සිල්වී දවසක් කෝපි බොන්න හිතුනු නිසා කඩයකට ගොඩ විය.

    සිල්වා : ඉක්මනට බොන්න…ඉක්මනට බොන්න….

    සිල්වි : ඇයි?. මොකද හදිස්සිය?.
    සිල්වා : ඇයි යෝදියේ…පේන්නේ නැද්ද අර අතන ගහල තියෙන්නේ? උණු කෝපි රු 5 යි. සීතල කෝපි රු 10 යි කියලා?.
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    සිල්වා යමක් ඉතාමත් හෙමින් හෙමින් ලිය ලියා ඉන්නවා දුටු ඔහුගේ මිතුරෙක් , ආ…. සිල්වා මොනවද ඔය හෙමින් හෙමින් ලියන්නේ?

    සිල්වා : මම මේ මගේ පුතාට ලියුමක් ලියනවා.එයාට වේගයෙන් කියවන්න බෑ…
    ..
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    ඇස් දෙක පියාගෙන කණ්නාඩිය ඉදිරිපිට හිටගෙන ඉන්නා සිල්වා දුටු සිල්වී ,

    ඇයි මොකද ඔයා ඔතනට වෙලා හිටගෙන කරන්නේ?.

    සිල්වා : මම මේ බැලුවේ මම නිදාගෙන ඉන්නකොට මොන වගේද කියලා
    …..
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    සිල්වා පොඩි ගෑනු ලමයෙක් එක්ක යාලු වෙන්න හිතුනු නිසා ලස්සන ගෑනු ලමයෙක් හොයාගෙන ගියා.

    සිල්වා : අපි බදිමුද?

    ළමයා : අපෝ ඔයා මට වඩා අවුරුද්දක් වැඩිමල් නේ? ඒක අපිට බලපානවා නේ?
    සිල්වා : අපෝ..ඒක මොකක්ද?. අපි ලබන අවුරුද්දේ බදිමු
     
    • Like
    Reactions: koolbird

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සිල්වා මැරුනාට පස්සෙ ඌ කරපු හොද වැඩ නිසා දිව්*ය ලෝකෙට යන්න තරම් වාසනාවන්ත උනා.
    ලංකාවෙන් එන අයට දිව්*ය ලෝකෙට ඇතුල්වෙන්න නම් ප්*රශ්න දෙකකට උත්තර දෙන්න වෙනවා. ඒකට හේතුව ලංකාවේ අධ්*යාපනය හොද නිසා.

    නිලධාරියා : පළවෙනි ප්*රශ්නය, t අකුරෙන් පටන් ගන්නා සතියේ දවස් දෙකක් නම් කරන්න.

    සිල්වා : (ඔලුව කසමින් පොඩ්ඩක් කල්පනා කරයි….) today සහ tommorrow

    නිලධාරියා : (මූණ ඇඹුල් කර ගනිමින් සහ පුදුම වෙමින්) හ්ම්ම්ම්ම් කමක් නෑ, කමක් නෑ. ලංකාවේ නේ?

    දෙවෙනි ප්*රශ්නය , අවුරුද්දට seconds කීයද?

    සිල්වා : (කල්පනා කරයි…….)

    නිලධාරියා : ඉක්මන් කරන්න…….තව තත්පර 5..4…3…2..

    සිල්වා : 12 යි.

    නිලධාරියා : (ඇස් ලොකු කර ගනිමින්) ඒ කොහොමද?

    සිල්වා : ජනවාරි 2 , පෙබරවාරි 2 , මාර්තු 2…….

    නිලධාරියා තවත් වචනයක් වත් කතා නොකර ගේට්ටුව අරින ලදී.

    මේකනම් සිරා මචන්..:lol::lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    ayyooo REP illannepa machan mehema
    ubata REP lebenna watinawa mee thread ekata :D

    keep it up kolla
    REP++

    PS; rep danan beelu :sorry: mama passe welawaka aniwa daannam mee thread ekata rEP :)