Hindi Movie Help

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113
    මීට ටික කාලෙකට කලින් බලපු ෆිල්ම් එකක් හොයාගන්න ඕනේ.

    කම්පැණි එකක වැඩ කරන පොෂ් කෙල්ලෙක්.. ඉන්දියාවේ හද්ද දුෂ්කර ගමකට යන්න වෙලා එහේ රැයක් ඉන්න වෙලා කන කට්ටක් තියන්නේ.

    එයාගේ ෆ්ලයිට් එකක් මිස් වෙලා මොකක් හරි සීන් එකක් වෙලා මේ ගමට යැවෙන්නේ.

    Train එකක් එහෙමත් මිස් වෙනවා.

    මතක විදියට එයාගේ වෙඩින් එකට යන ගමන්..

    එහෙම මූවි එකක් මතක කවුරු හරි ඉන්නවද​? :P

     
    • Like
    Reactions: agrmrs

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දන්න කෙනෙක් කියයි. නැත්තම් ඉන්න නලුවෙක් නිලියකගෙ නමක් මතක ද?
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113
    දන්න කෙනෙක් කියයි. නැත්තම් ඉන්න නලුවෙක් නිලියකගෙ නමක් මතක ද?

    නැ බන්.. එකයි අවුල​. හොඳ මූවි එකක්. ඒකයි ආයිත් බලන්නෙ හෙව්වේ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ප්ලේන් එක මිස් වෙලා ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් එක්ක එකට වාහනේ එන්න වෙන කතාවක්ද.
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113
    ප්ලේන් එක මිස් වෙලා ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් එක්ක එකට වාහනේ එන්න වෙන කතාවක්ද.

    Anna ehema scene ekak thamai machan
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නැ බන්.. එකයි අවුල​. හොඳ මූවි එකක්. ඒකයි ආයිත් බලන්නෙ හෙව්වේ.

    කෙල්ල තරහ වෙලා යන එකක් නෙමෙයිනෙ. එහෙම යන කෙල්ලව හොයාගෙන කොල්ල ගිහින් ඒ ගම දියුණු කරන එකක්නම් මං බලල තියෙනව. ළඟදි ආපු එකක් ද නැත්තම් පරණ එකක් ද?
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මම කිවේ මේක තමා :yes: සිරසේ ගියා දවසක් .

    කොහෙද ඉතින් ත්‍රෙඩ් එක දාපු කෙනා නැනෙ මේකමද අහගන්න.........මටත් ඔක මීටර් උනෙ ඔයා අහපු විදිහෙන්.....
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    29dilli1.jpg
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113
    Chalo dhilli නේද.......
    Chalo Dilli https://g.co/kgs/kBjcb1

    99%ක්ම මේක වෙන්න ම ඔනි........කොහෙද ත්‍රෙඩ් එක දාපු කෙනා නැනෙ........

    මමත් හිතන්නේ ඒක තමයි...:yes::yes:

    මම කිවේ මේක තමා :yes: සිරසේ ගියා දවසක් .

    ඒක තමයි බන්.. Download කරන්න දාන්න බැලුවා.. ඔක්කොම Torrents 0 seeds.
    :sorry: