Hindu College (කො 4) එකට යන්නේ කොහොමද?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Hindu College (කො 4) එකට යන්නේ කොහොමද?

    මම කුරුණෑගල ඉදන් එන්නේ.
    Hindu College
    No 77, Lorensz Road
    Colombo 04

    මේකට යන්නේ කොහොමද?
    මම එන්නේ Train එකෙන්. බහින්ඩ ඕන කොහෙන්ද (Maradana / Fort)?
    Station එකේ ඉදන් එතෙන්ද යන්ඩ කොච්චර වෙලා යයිද?

    ස්තුති
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    සොහොන;20338713 said:
    Kotuwen bahala staion eka gayin

    Colombo - moratuwa

    Colombo - panadura


    Hindu college eka gavin basana kiyapan

    කොටුවේ ඉදන් එතෙන්ද යන්ද කොච්චර වෙලා යයිද 2:00PM විතර ?
    එක bus එකෙන් ගිහකිද?
     

    tharindu455

    Well-known member
  • Feb 9, 2016
    4,608
    878
    113
    ගෙදර

    මේකට යන්නේ කොහොමද?
    මම එන්නේ Train එකෙන්. බහින්ඩ ඕන කොහෙන්ද (Maradana / Fort)?
    Station එකේ ඉදන් එතෙන්ද යන්ඩ කොච්චර වෙලා යයිද?

    කොටුවෙන් බැහැල 100(මොරටුව - පිටකොටුව) බස් එකේ පලයන්.


    Station එකේ ඉදන් එතෙන්ද යන්ඩ කොච්චර වෙලා යයිද?

    about 20 minutes
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    Kurunegala idan train eke enawanam, kelinma ticket ganna Bambalapitiya ta. aragena Bambalapitiya station eken behela three wheeler aragena Hindu collage kiyanna vinadi 15 i