ඒකත් ඇත්ත. ඒත් රු.500ක් කියන්නෙත් මට තාම ලොකු ගානක් බන්. මට කිසි ප්‍රතිලාභයක් නැතිව එහෙම ගානක් නිකන් දියකරල දාන්න හිත දෙන්නෙ නැ.
සල්ලි හම්ඛෙනකොට වියදම් කරන්න ආසයි. ඒත් ගොඩක් අය කරන්නේ පඩිය ලැඛෙන්නත් කලින් වියදම් ටික ලෑස්ති කරගෙන ඉවරයි. ඊට පස්සේ ඒක ලූප් එකට වැටුනට පස්සේ ගොඩ යාමක් නැ
Aniwa!!! 

Eth uba e 500 dunna nam auruddakin hari karakila ubata eka labenawa ube B'day ekata.
Habai thawa deyak uba kiuwa wage uba 1000 dunna nam eka puruddakata yanawa. Epara inna hama ekagema B'days walata denna wenawa.
Dan nam uben aye salli illana ekak na.

. මට කිවුවා මගේ බර්ත් දේ එකටත් කවුරුත් මුකුත්දෙන එකක් නැ කියල. මං කිවුවා අනේ මගේ බර්ත් දේ එකට නම් මුකුත් නොදුන්නට අවුලක් නැ කියල 

ලෝක අමාරුවෙන් දෙලක්ෂ හැටදෙදාහක් පොතේ ඉතුරු කරගෙන තියෙනව. 