ගෙදර ප්‍රශ්න නැත්තම් අවුරුදු 20 දි බැංකු ගානෙ යන්නෙ නැහැ බන්.
එක්කො ඉගෙන ගෙන මැනෙජ්මන්ට් ට්‍රෙනින්ග් එනවා නැත්තම් සමහරක් උන් රට යනවා. සමහර්ක උන් පිස්සු කෙලිනවා. අද කාලෙ ලක්ෂෙ කියන්නෙත් පඩියක් නම් නෙමෙ. එත් 65 ක පඩියක් අපෙ සමාජෙ හැටියට ලොකු ගානක් නෙ. මන් ඒ කොණෙ ඉඳන් මෙ උත්තර දෙන්නෙ .නිකන් හිතපන් 65 ක් පඩියක් ගන්න එකෙක් ගෙදරට සතයක්වත් නොදි ගෙදරින් කකා බිබි ,ගෙදර කරන්ට් එක ,ටෙලිෆෝන් එක පාවිච්චි කර කර ගෙදරින්ම බස් එක ට හරි වාහනෙට හරි පෙට්‍රල් ගගහා ජිවත් වෙන්න ලැජ්ජාව කියලා එකක් නැද්ද ? හදලා බලපන් මාසෙක මූලික අවශ්‍යතාවල වියදම විතරක්. අනික ඔව්වයෙ පඩි ගත්තාහම යාළුවෝ එක්ක සෙට් වෙනවා එක එක ට්‍රීට්ස් දෙනව ,වෙඩිංග්ස් සෙට් වෙනවා ඉතිං ඔව්වා අස්සෙ ඔච්චර ඉතිරු කරා නම් මචං මන් ගන්න පඩියත් එක්ක මන් කොටිපතියෙක් ඉතුරු කරලාම .මම බොන එකෙක්වත් ,කෙල්ලො ඉන්න එකෙක්වත් නෙමෙ .