Hingana job ban.

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
barida ban government ekakata paninna.. ewaye office assistant la hodata hoyanawa.. e gaman podi business ekakuth karanna puluwanne :yes:

මට නම් උදව් කරේ බන් dv උපල් බන්. :yes:
ඒත් බන් මට නම් දැන් ඇති වෙලා බන් තියෙන්නේ. depress වෙලා ඉන්නේ. ලයිෆ්එක නිකන් පාවෙනව වගේ බන් කිසිම ctr එකක් නෑ.
 
t-e

Banned
Jul 26, 2016
503
36
0
owa ohoma thama bn. mamath mulinma car hewwe athe 3 lks thiyagena. b310 ekak aran use kala awurudu dekak. eka deela 4.5 kata gatta AD wagon ekak. dan thiyenne eka. tika tika udata palayan :yes:
 
Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මට නම් උදව් කරේ බන් dv උපල් බන්. :yes:
    ඒත් බන් මට නම් දැන් ඇති වෙලා බන් තියෙන්නේ. depress වෙලා ඉන්නේ. ලයිෆ්එක නිකන් පාවෙනව වගේ බන් කිසිම ctr එකක් නෑ.

    uba dan koheda wada karanne? barida poratama kiyala aanduwe hoda thanakata pana ganna.. hamadetama salline one ban
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අපි කොහේ කරන්නද බන් මට වඩා බාල මල්ලි කෙනෙක් ඉන්නව ඌ bank assistant පොර ජොබට ඇවිත් තියෙන්නේ අවුරුදු 20න් පොර ගන්නව 65කට ලංවෙන්න ඌ අවුරුද 6ක් වැඩ කරලත් පොර ඉතිරි කරන් තියෙන්නේ ලක්ෂ 32යි. ලඟදි vios එකක් ගත්ත ඒ සල්ලි දාල, දැන් වෙඩින් එකට පොර ලෝන් එකක් ගහන්න යන්නේ :lol::lol::lol:

    බැන්ක් ඇසිස්ටන් කෙනෙක් අවුරුදු 6 වැඩකරලා ලක්ෂ32 ඉතූ කාඅ නම් උබ අන්න ඒ විදිහට හැදියන්.මොකද ඌ අස්සාවට ආපු දවසේ ඉදලා 60,000 හම්බෙන්නේ නැහැනේ .ඒ හම්බුනත් අවුරුදු 6 ට ලක්ෂ 48 වගේමුලු වැටුප් එකතුව.ඒකෙනුත් 32 ඉතුරු කරා කියන්නේ උගේ හැකියාව. අනික සල්ලි එකතු කාලාට මදි, අධයාපන සුදුසුකම් හදාගන්න කියාන් යාලුවාට.ඔකෙන් ලක්ෂ 4-6ක් දාලා මාස්ටර්ස් කරන්න කියපන්.නැත්තන් ඉස්සරහට තියෙන අවුරුදු 6ත් 65000 ම තමා:sorry::sorry:

    අදකාලේ ඉතින් ලක්ෂ 32 ට මොනාද බන් කරන්න පුල්වන් අරුම ගානෙ තමුන්ට 28ක් වෙනකොට පොතේ ලක්ෂ 100 -150 තියෙන්න ඔනා. නැත්තන් ඉතින් ජීවිතේටම අනුන්ට කබුරනවයි , අපතයෙක් වගේ වාත වෙවි පච හල හල ඉන්නයි වෙන්නේ. ප්‍රිමීරෝ ගනින් හැබැයි කි.මි 4000 සර්විස් එකවත් මාසෙන් ආවත් මාස තුනෙන් ආවත් ඇබරෙන්නේ නැතුව කරගන්න පුලුවන් වෙන්න වට පිටාව හදාගනින්.:)

    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,138
    1
    13,011
    113
    Gotham City

    ලක්ෂ 32 k කොහෙද බන් ඉතුරු කරන්නෙ අවුරුදු 6 ට 65 k පඩි ගන්න එකෙක් ??
    ඌ නොකා නොබි පඩ්ය බැංකුවෙ දානවද ?? :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:අවුරුදු 20 දි ඇවිල්ල අවුරුදු 6 ක් නෙ වැඩ කලා කිව්වෙ ? එකෙන් අවුරුදු 2 ක් ම ට්‍රෙනින්ග්. ඊට පස්සෙ අවුරුදු 4 දි තමා ඔය ගාන මාසෙකට ගන්න පුළුවන් ඉතිං නොකා නොබි පඩිය ඉතුරු කළොත් නම් ලෂ 32කට කිට්ටුවෙන්න ඉතුරු කරත හැකි .කවුද බන් උඹ්ට ඔය ඔය බයිලා අත අරින්නෙ.:P:P:P:P:P:P:P:P යකො 65 ක් ගන්න එකා අවුරුදු 4 රට 32 ක් සෙව් කරා නම් මන් ගන්න පඩියෙ හැටියට කෝටියක්වත් සෙව් කරන්න ඕනෙ .:lol::lol::lol::lol::lol::lol::lol:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කෙල්ලෝ ටිකක් අල්ලන් හයර් කරපන් ඔන්න සල්ලි හොයනවා නම් ක්‍රම උඹ මැනේජර්
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,579
    5,860
    113
    @ගෙදර
    කරන රස්සාව මොකක් වුනත් ගරහන්න එපා මචෝ :no:
    මීටත් වඩා කෙල වෙනවා එතකොට.අත්දැකීමෙන් කියන්නේ :(
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    uba dan koheda wada karanne? barida poratama kiyala aanduwe hoda thanakata pana ganna.. hamadetama salline one ban

    බැන්ක් ඇසිස්ටන් කෙනෙක් අවුරුදු 6 වැඩකරලා ලක්ෂ32 ඉතූ කාඅ නම් උබ අන්න ඒ විදිහට හැදියන්.මොකද ඌ අස්සාවට ආපු දවසේ ඉදලා 60,000 හම්බෙන්නේ නැහැනේ .ඒ හම්බුනත් අවුරුදු 6 ට ලක්ෂ 48 වගේමුලු වැටුප් එකතුව.ඒකෙනුත් 32 ඉතුරු කරා කියන්නේ උගේ හැකියාව. අනික සල්ලි එකතු කාලාට මදි, අධයාපන සුදුසුකම් හදාගන්න කියාන් යාලුවාට.ඔකෙන් ලක්ෂ 4-6ක් දාලා මාස්ටර්ස් කරන්න කියපන්.නැත්තන් ඉස්සරහට තියෙන අවුරුදු 6ත් 65000 ම තමා:sorry::sorry:

    අදකාලේ ඉතින් ලක්ෂ 32 ට මොනාද බන් කරන්න පුල්වන් අරුම ගානෙ තමුන්ට 28ක් වෙනකොට පොතේ ලක්ෂ 100 -150 තියෙන්න ඔනා. නැත්තන් ඉතින් ජීවිතේටම අනුන්ට කබුරනවයි , අපතයෙක් වගේ වාත වෙවි පච හල හල ඉන්නයි වෙන්නේ. ප්‍රිමීරෝ ගනින් හැබැයි කි.මි 4000 සර්විස් එකවත් මාසෙන් ආවත් මාස තුනෙන් ආවත් ඇබරෙන්නේ නැතුව කරගන්න පුලුවන් වෙන්න වට පිටාව හදාගනින්.:)

    ඌට කොහොමත් ඉන්ෂුවරන්ස් එකටත් එක්ක 29ක් විතර ගියාලු, පොර ගේත් මොඩිෆයි කරා සුපිරියට වටේම තාප්පෙත් ගහල තඩි ගෙට්ටුවකුත් දැම්ම. ලගදි බදින්න ඉන්නේ. පොර ඒත් දව ලක්ෂ 2ක ලොන් එකක් ගහන්න යන්නේ. :lol:

    ඌට නම් අවුලක් නෑ බන් ගෙදර අය වියදම් බලාගන්නව. අම්ම තාත්ත දෙන්නම ගුරුවරු. :)

    මම ප්‍රීමියෝ ගනියි :lol::lol: මම ආතල් එකට කිව්වෙ බන්. මට ප්‍රීමියෝ තියා අල්ටො එකක් ගන්නත් තව අවුරුදු බර ගානක් යයි. :P
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,147
    18,732
    113
    අදාල නෑනේ
    ලක්ෂ 32 k කොහෙද බන් ඉතුරු කරන්නෙ අවුරුදු 6 ට 65 k පඩි ගන්න එකෙක් ??
    ඌ නොකා නොබි පඩ්ය බැංකුවෙ දානවද ?? :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:අවුරුදු 20 දි ඇවිල්ල අවුරුදු 6 ක් නෙ වැඩ කලා කිව්වෙ ? එකෙන් අවුරුදු 2 ක් ම ට්‍රෙනින්ග්. ඊට පස්සෙ අවුරුදු 4 දි තමා ඔය ගාන මාසෙකට ගන්න පුළුවන් ඉතිං නොකා නොබි පඩිය ඉතුරු කළොත් නම් ලෂ 32කට කිට්ටුවෙන්න ඉතුරු කරත හැකි .කවුද බන් උඹ්ට ඔය ඔය බයිලා අත අරින්නෙ.:P:P:P:P:P:P:P:P යකො 65 ක් ගන්න එකා අවුරුදු 4 රට 32 ක් සෙව් කරා නම් මන් ගන්න පඩියෙ හැටියට කෝටියක්වත් සෙව් කරන්න ඕනෙ .:lol::lol::lol::lol::lol::lol::lol:

    Samaharunta gewal wala prashna ne. Gedarin kanna bonna denawa un padiyama ithuru kara gannawa
     
    65 කියන්නේ බොරු බන් ඔුකුන් 85ක් විතර ගන්නව මම හිතන්නේ ඒ උනාට කියන්නෑ. කවුද බන් දන්නේ උන්ගේ දෙමව්පියො දාපු සල්ලිත් ඇතිනේ.
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    කරන රස්සාව මොකක් වුනත් ගරහන්න එපා මචෝ :no:
    මීටත් වඩා කෙල වෙනවා එතකොට.අත්දැකීමෙන් කියන්නේ :(

    අත අරින්න හිතුනට කරන්නෑ බන්. මේකත් ගත්තේ ලෝක අමාරුවෙන් :yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ඌට කොහොමත් ඉන්ෂුවරන්ස් එකටත් එක්ක 29ක් විතර ගියාලු, පොර ගේත් මොඩිෆයි කරා සුපිරියට වටේම තාප්පෙත් ගහල තඩි ගෙට්ටුවකුත් දැම්ම. ලගදි බදින්න ඉන්නේ. පොර ඒත් දව ලක්ෂ 2ක ලොන් එකක් ගහන්න යන්නේ. :lol:

    ඌට නම් අවුලක් නෑ බන් ගෙදර අය වියදම් බලාගන්නව. අම්ම තාත්ත දෙන්නම ගුරුවරු. :)

    මම ප්‍රීමියෝ ගනියි :lol::lol: මම ආතල් එකට කිව්වෙ බන්. මට ප්‍රීමියෝ තියා අල්ටො එකක් ගන්නත් තව අවුරුදු බර ගානක් යයි. :P

    ඌට පුලුවන්නම් ඇයි උබට බැරි. . ඌ දිහා බලලා වත් හැදියන්. .
    දැන් උබේ මාසේ පඩිය කීයද? :eek:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,080
    113
    Mase Padi ganna ekekta Goda enna Sahenna Amarui lankawe,,kohoma Save Karath..Ledak dukak hadunama sahena ganak wiyadam wenawa save karapu ewalin. eka nisa side business/income ekak hadagannama one goda yanna.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,147
    18,732
    113
    අදාල නෑනේ
    images
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,138
    1
    13,011
    113
    Gotham City
    Samaharunta gewal wala prashna ne. Gedarin kanna bonna denawa un padiyama ithuru kara gannawa
    ගෙදර ප්‍රශ්න නැත්තම් අවුරුදු 20 දි බැංකු ගානෙ යන්නෙ නැහැ බන්.
    එක්කො ඉගෙන ගෙන මැනෙජ්මන්ට් ට්‍රෙනින්ග් එනවා නැත්තම් සමහරක් උන් රට යනවා. සමහර්ක උන් පිස්සු කෙලිනවා. අද කාලෙ ලක්ෂෙ කියන්නෙත් පඩියක් නම් නෙමෙ. එත් 65 ක පඩියක් අපෙ සමාජෙ හැටියට ලොකු ගානක් නෙ. මන් ඒ කොණෙ ඉඳන් මෙ උත්තර දෙන්නෙ .නිකන් හිතපන් 65 ක් පඩියක් ගන්න එකෙක් ගෙදරට සතයක්වත් නොදි ගෙදරින් කකා බිබි ,ගෙදර කරන්ට් එක ,ටෙලිෆෝන් එක පාවිච්චි කර කර ගෙදරින්ම බස් එක ට හරි වාහනෙට හරි පෙට්‍රල් ගගහා ජිවත් වෙන්න ලැජ්ජාව කියලා එකක් නැද්ද ? හදලා බලපන් මාසෙක මූලික අවශ්‍යතාවල වියදම විතරක්. අනික ඔව්වයෙ පඩි ගත්තාහම යාළුවෝ එක්ක සෙට් වෙනවා එක එක ට්‍රීට්ස් දෙනව ,වෙඩිංග්ස් සෙට් වෙනවා ඉතිං ඔව්වා අස්සෙ ඔච්චර ඉතිරු කරා නම් මචං මන් ගන්න පඩියත් එක්ක මන් කොටිපතියෙක් ඉතුරු කරලාම .මම බොන එකෙක්වත් ,කෙල්ලො ඉන්න එකෙක්වත් නෙමෙ .

    ඌට කොහොමත් ඉන්ෂුවරන්ස් එකටත් එක්ක 29ක් විතර ගියාලු, පොර ගේත් මොඩිෆයි කරා සුපිරියට වටේම තාප්පෙත් ගහල තඩි ගෙට්ටුවකුත් දැම්ම. ලගදි බදින්න ඉන්නේ. පොර ඒත් දව ලක්ෂ 2ක ලොන් එකක් ගහන්න යන්නේ. :lol:

    ඌට නම් අවුලක් නෑ බන් ගෙදර අය වියදම් බලාගන්නව. අම්ම තාත්ත දෙන්නම ගුරුවරු. :)

    මම ප්‍රීමියෝ ගනියි :lol::lol: මම ආතල් එකට කිව්වෙ බන්. මට ප්‍රීමියෝ තියා අල්ටො එකක් ගන්නත් තව අවුරුදු බර ගානක් යයි. :P
    මචං අවුරුදු 4 ට ලක්ෂ 32 ක් ඉතුරු කරපු එකෙක් ට මාසෙකට රුපියල් 66 ක් ඉතූරු කරන එකෙක් නේ හරිද ?? එහෙව් එකෙ ඌ තව ලක්ෂ 2 ka ලෝන් දන්නෙ මොකටද ??
    ඌට පොඩි කාලෙ ඉඳන් දෙමාපියො දාපු සල්ලි වෙන්න ඇති .උඹට මන් දෙයක් කියන්නම් මෙ සමාජෙ පොර වෙන්න දඟලන බොරු කාරයො වැඩි මචං අද කාලෙ .ඔය උඹෙ යාළුවත් එ වගෙ එකෙක්. ලක්ෂෙ පන්නලා පඩි ගන්න ඉංජොම කියනවා උන්ටට් අමරුයි ලු ඉතුරුවක් කරන්න ඉතිං අනෙක් උන් ගැන කවර කතාද බන් .