Hiru බොලිවුඩ්කාරයෝ ගෙන්වන්නේ ඇ‍යි?

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    Hiru බොලිවුඩ්කාරයෝ ගෙන්වන්නේ ඇ‍යි?

    Hiru Golden Film Awardsඑකට කෝටි ගණන් මුදල් වැයකර හින්දි නලු නිලියෝ ගෙන්වන්නේ ඇයි ? රෙනෝට සල්ලි වැඩි වෙලාද ?මේක නාස්තියක් නෙමේද ? මෙකෙන් රටට වෙන ප්‍රයෝජනේ මොකක්ද ? අපේ සිනමාවට සම්මාන දීම සදහා අපේ සිනමා උලෙලවල් වල බොලිවුඩ් නලු නිලියෝ නටවන්න මුදල් දී බොලිවුඩ් තරු ගෙන්වීම මගින් වෙන්නේ අපි අපේම සිනමාව අවතක්සේරු කරගැනීමක් නෙමේද ?මේ වගේ විකාර වැඩ වෙන රටවල්වල වෙයිද ? මොකක්ද මේ ඉන්දියානු ගැතිකම ???ඉන්දියාව නැතුව අපිට මුකුත්ම කරගන්න බැරිද ?මේක හරියට අපේ සිනමාව ඉන්දියානු සිනමාව ලවා දූෂණය කරවීමට ඉඩදුන්නා වගේ වැඩක් නෙමේද ?රටක අභිමානය කියන්නේ මේකටද ?

    සල්ලි වැඩිනම් ඔය සල්ලි ලමයෙක්ට දුන්නනම් නරකද ?බොලිවුඩ් කාරයෝ ගෙන්වලා අපේ සිනමාව ජාත්යන්තරයට ගෙනයන්න පුලුවන්ද ? සිනමාවක් ජාත්යන්තරෙට ගෙනියන්නේ මෙහෙමද ?මින් කලාකාරයාට වෙනෙ සෙත මොකක්ද ?බොලිවුඩ් තරු මෙහෙට එන්නේ අපිට තියන ආදරයකටද ?සම්බාවනීය ආරාධිත අමුත්තෙක් විදිහට වෙන පිටරෑටියෙක් ගෙන්වන එක වෙනම කතාවක්.ඒකේ වැරෑද්දක් නෑ .නමුත් මෙතන වෙන්නේ ඒක නෙමේ..රෙනෝට සල්ලි ලෑබෙන්නේ මේ සම්මාන උලෙල ටිවි එකේ යනකොට පලවන ඇඩ් වලින්ද ?

    දැවෙන පොරෂ්ණ මේවා:yes::yes::yes:
     
    matrixsudu

    Active member
  • Jul 4, 2008
    313
    39
    28
    Everywhere
    Oya HIRU ponnayo ohommama thamai machan. Okun karannema patta GON dewal. Owata Million ganan wiyadam karala Indian ewun genalla mehe inna unta un ekka photo ekak ganna deela gon aathal kotiyai. Oya Renor kiyanne salli thibbata ugath ewun nemeine. Rata harak. penawane Dumindaya.

    Kaalen kaleta api thamai No 1 kiya ganna one kamata gobba dewal karala gu hathpole gaa gannawa.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මම නං කුඩු ටීවී බලන්නේ නෑ. කුඩු ටීවී තිය මොන චැනල් එකක් වත් බලන්නේ නෑ.
    ඔය සම්මාන උළෙල ගැන කියන්න තියෙන්නේ උන් කරන්නේ රටේ මාර්කට් වෙන දෙයක් කරන එක. දැන් ඕකට ලංකාවේම උන්න නළු නිලියෝ විතරක් ආවා කියලා ඕක ෆේමස් වෙන්නේ නෑ. ලොකු අවධානයක් යොමු වෙන්නෙත් නෑ. මාධ්‍ය ආයතනයක් විදියට හැම වෙලේම බලන්නේ වැඩි ප්‍රේක්ෂක අවධානයක් දිනා ගන්න. එකේ ලෝකේ කොහෙත් හැටි.

    ලංකාවේ දේශීය ටීවී චැනල් 17 ක් ද කොහෙද තියෙනව නේද? කේබල් චැනල්,ඩයලොග් එකේ යන එව්වත් එක්ක 25 ක් වත් ඇති.

    උබට වෙන චැනල් එකක් බලපන්. නැත්තං ටීවී නොබලා හිටපන්. ටීවී එකේ රිමොර්ට් එක තියෙන්නේ උබේ අතෙනි.

    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    රටේ සල්ලි පිටට ඇදෙනවා..
    මංගල ඇමතිතුමනී මේ ඔබේ අවධානය පිණිසයි..
    :yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මට තියෙන ප්‍රශ්නේ එච්චර ලොකු වියදමක් කරලා, කොච්චර ආදායමක් හොයන්න පුලුවන්ද කියලා
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ABC network and especially Hiru Tv spends billions of rupees. No one has concerned how they get such huge abnormal cash inflow. No one was able to trace their real business behind this fake media business.

    Most probably Money laundering and various illegal businesses are there. Despite goverment badly engage in increasing cost of living everyday there is a chance to trace hidden Money laundering and illegal other business and impose taxes and penalties.

    Look at today most luxurious apartments in Colombo. Price of lands and immovable and movable assets. A lot of underworld and illegal transactions' outcome is seen.

    Unfortunately today even died pensioners are receiving letters from Tax department but Billions of un accounted money transactions visible to whole nation still not seen by Tax department.

    SL is no longer a better country to live.Law is only for poor and middle class people .Fairness and transparency of law and order is a dream.
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ABC network and especially Hiru Tv spends billions of rupees. No one has concerned how they get such huge abnormal cash inflow. No one was able to trace their real business behind this fake media business.

    Most probably Money laundering and various illegal businesses are there. Despite goverment badly engage in increasing cost of living everyday there is a chance to trace hidden Money laundering and illegal other business and impose taxes and penalties.

    Look at today most luxurious apartments in Colombo. Price of lands and immovable and movable assets. A lot of underworld and illegal transactions' outcome is seen.

    Unfortunately today even died pensioners are receiving letters from Tax department but Billions of un accounted money transactions visible to whole nation still not seen by Tax department.

    SL is no longer a better country to live.Law is only for poor and middle class people .Fairness and transparency of law and order is a dream.

    :yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මම නං කුඩු ටීවී බලන්නේ නෑ. කුඩු ටීවී තිය මොන චැනල් එකක් වත් බලන්නේ නෑ.
    ඔය සම්මාන උළෙල ගැන කියන්න තියෙන්නේ උන් කරන්නේ රටේ මාර්කට් වෙන දෙයක් කරන එක. දැන් ඕකට ලංකාවේම උන්න නළු නිලියෝ විතරක් ආවා කියලා ඕක ෆේමස් වෙන්නේ නෑ. ලොකු අවධානයක් යොමු වෙන්නෙත් නෑ. මාධ්‍ය ආයතනයක් විදියට හැම වෙලේම බලන්නේ වැඩි ප්‍රේක්ෂක අවධානයක් දිනා ගන්න. එකේ ලෝකේ කොහෙත් හැටි.

    ලංකාවේ දේශීය ටීවී චැනල් 17 ක් ද කොහෙද තියෙනව නේද? කේබල් චැනල්,ඩයලොග් එකේ යන එව්වත් එක්ක 25 ක් වත් ඇති.

    උබට වෙන චැනල් එකක් බලපන්. නැත්තං ටීවී නොබලා හිටපන්. ටීවී එකේ රිමොර්ට් එක තියෙන්නේ උබේ අතෙනි.

    :yes:
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    ABC network and especially Hiru Tv spends billions of rupees. No one has concerned how they get such huge abnormal cash inflow. No one was able to trace their real business behind this fake media business.

    Most probably Money laundering and various illegal businesses are there. Despite goverment badly engage in increasing cost of living everyday there is a chance to trace hidden Money laundering and illegal other business and impose taxes and penalties.

    Look at today most luxurious apartments in Colombo. Price of lands and immovable and movable assets. A lot of underworld and illegal transactions' outcome is seen.

    Unfortunately today even died pensioners are receiving letters from Tax department but Billions of un accounted money transactions visible to whole nation still not seen by Tax department.

    SL is no longer a better country to live.Law is only for poor and middle class people .Fairness and transparency of law and order is a dream.
    for sure
    :oo::oo::oo:
    This is the Real Current and most probably Future situation of SL
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113

    Yes. Government says there is big forex issue and you all citizen must contribute to concentrate that few years from now. They restrict importing electronic items.They increased vehicle prices,fuel prices and all. All burden is just for poor people and middle class only.Others have no impact at all.

    See how price of gas and bus/train fair goes up week by week.See idiots fake Oil formula.See cost of Plain tea and loaf of bread. Not beggers but the working middle class is suffered so much. How many families cut they quality of meals and meals per day due to cost. How many families are there who are having 3 or 4 children but not enough way of feeding them as early. There are many untold and invisible stories.How many mothers in rural areas are crying since their children are without enough food or water.

    If government says other to tight the belts why they can reduce foreign tours.See how many time a month President and PM goes abroad.They know government is not sustain mor a than 14 months and they get maximum enjoyment from public money.

    Hiru TV give out billions of money to so called old indian stars but no regulation of Central Bank to refrain they from Forex out flow to India.Any company has its own liberty to do business but this is really abnormal and merely a cheating.Even media must have fairness by public as social responsibility.Telecasting always semi nude dancing over the tv and grabbing poor foolish ladies at home with so called gifts like Cash,cars,three wheels does not show good deed. Giving out Billions of money to Indians does not favor our motherland at any cost.
     
    Last edited:

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    උබගේ ඔය දේ මමත් හිතුව, අපේ ගොන් මීඩියා හැත්ත බන් ඕන කුණු ගොඩක් ගෙනෙයි සල්ලි හොයන්න
    අනික බන් ඉන්දියන් හරක් වගේ අවුන් ගෙන්න බලපන්කො උන්ගේ ෆිල්ම් එකකවත් ගන්න දෙයක් තියෙනවද කියලා උන් හිනා වෙනවා ඇති අපේ වගේ ගොත රටකින් නළුවෝ ගෙන්නලා මිනිස්සු චුන් කරනවා කියලා
    අපේ මීඩියා වල හිගන්නොන්ට වෙන කරන්න දෙයක් නැ බන් දියාරු වෙච්ච් පහත් චෙනල් ටිකක් අපිට තියෙන්නේ ගෙදරක බලන්න දෙන්නම හොද නැ නිව්ස් වල වත් ගන්න දෙයක් නැ නෙ

    ඔකේ අනිත් පැත්ත තමා ඔවා බලන්න කැමති අවුනුත් ඉන්නවා නෙ බන්, හිත්පල්ලකෝ අපේ අවුන්ගේ රසවින්දනය