Hiru බොලිවුඩ්කාරයෝ ගෙන්වන්නේ ඇයි?
Hiru Golden Film Awardsඑකට කෝටි ගණන් මුදල් වැයකර හින්දි නලු නිලියෝ ගෙන්වන්නේ ඇයි ? රෙනෝට සල්ලි වැඩි වෙලාද ?මේක නාස්තියක් නෙමේද ? මෙකෙන් රටට වෙන ප්‍රයෝජනේ මොකක්ද ? අපේ සිනමාවට සම්මාන දීම සදහා අපේ සිනමා උලෙලවල් වල බොලිවුඩ් නලු නිලියෝ නටවන්න මුදල් දී බොලිවුඩ් තරු ගෙන්වීම මගින් වෙන්නේ අපි අපේම සිනමාව අවතක්සේරු කරගැනීමක් නෙමේද ?මේ වගේ විකාර වැඩ වෙන රටවල්වල වෙයිද ? මොකක්ද මේ ඉන්දියානු ගැතිකම ???ඉන්දියාව නැතුව අපිට මුකුත්ම කරගන්න බැරිද ?මේක හරියට අපේ සිනමාව ඉන්දියානු සිනමාව ලවා දූෂණය කරවීමට ඉඩදුන්නා වගේ වැඩක් නෙමේද ?රටක අභිමානය කියන්නේ මේකටද ?
සල්ලි වැඩිනම් ඔය සල්ලි ලමයෙක්ට දුන්නනම් නරකද ?බොලිවුඩ් කාරයෝ ගෙන්වලා අපේ සිනමාව ජාත්‍යන්තරයට ගෙනයන්න පුලුවන්ද ? සිනමාවක් ජාත්යන්තරෙට ගෙනියන්නේ මෙහෙමද ?මින් කලාකාරයාට වෙනෙ සෙත මොකක්ද ?බොලිවුඩ් තරු මෙහෙට එන්නේ අපිට තියන ආදරයකටද ?සම්බාවනීය ආරාධිත අමුත්තෙක් විදිහට වෙන පිටරෑටියෙක් ගෙන්වන එක වෙනම කතාවක්.ඒකේ වැරෑද්දක් නෑ .නමුත් මෙතන වෙන්නේ ඒක නෙමේ..රෙනෝට සල්ලි ලෑබෙන්නේ මේ සම්මාන උලෙල ටිවි එකේ යනකොට පලවන ඇඩ් වලින්ද ?
දැවෙන පොරෂ්ණ මේවා