
අනේ බන් අයි ඕකට නිකන් උබලා මරා ගන්නේ උන්ගේ සල්ලී වලින් indian බැරි නම් USA වලින් හරි උන් ගෙන්නලා උන් ලංකාවේ ඉන්න කාලා කාරයින්ට පොඩි අතල් එකක් දීලා උනුත් ආතල් එකක් අර ගන්නවා ඕකට නිකන් උබලා අගේ ලේ පුච්ච ගන්න ඕනේ නැනේ බලන උන් බලයි නැති උන් නිකා ඉදි බොරුනම් බලහන් බලන්නේ නැ කියන උන් තමා ඕක වැඩි හරියක් හොයන්නේ youtube එකේ
ඕකුන් ඕවා කරන්නේ අදායම් බදු වාර්තා පෙන්නන්න යටින් කුඩු ගේම් උඩින් ඔව්ව![]()

උබගේ ඔය දේ මමත් හිතුව, අපේ ගොන් මීඩියා හැත්ත බන් ඕන කුණු ගොඩක් ගෙනෙයි සල්ලි හොයන්න
අනික බන් ඉන්දියන් හරක් වගේ අවුන් ගෙන්න බලපන්කො උන්ගේ ෆිල්ම් එකකවත් ගන්න දෙයක් තියෙනවද කියලා උන් හිනා වෙනවා ඇති අපේ වගේ ගොත රටකින් නළුවෝ ගෙන්නලා මිනිස්සු චුන් කරනවා කියලා
අපේ මීඩියා වල හිගන්නොන්ට වෙන කරන්න දෙයක් නැ බන් දියාරු වෙච්ච් පහත් චෙනල් ටිකක් අපිට තියෙන්නේ ගෙදරක බලන්න දෙන්නම හොද නැ නිව්ස් වල වත් ගන්න දෙයක් නැ නෙ
ඔකේ අනිත් පැත්ත තමා ඔවා බලන්න කැමති අවුනුත් ඉන්නවා නෙ බන්, හිත්පල්ලකෝ අපේ අවුන්ගේ රසවින්දනය



මේ රටේ ආන්ඩුවයි මීඩියාකාරයොයි කරන දේවල් වලට නිකන් බලා හිටියනම් ඔය කියන විදිහට තත්වෙ මීට එහා. ඒකනෙ ආන්ඩුවට සෝශල් මීඩියා ලොකුම හතුර වෙලා තියෙන්නෙ
ආන්ඩුව මිනිස්සුන්ට ආනයන සීමා අනන් මනන් දානවා, ඩොලර් එක හරි යනකන් බඩ තද කරගන්න කියනවා.අද පාන් රාත්තල කියද? ලැජ්ජාව නිසා හිගා කන්න බැරි මාස් පඩි,දවස් පඩි කාරයො වේල් කියක් බඩ ගින්නෙ ඉන්නවද. නමුත් මේ එක එකා රටින් පිට කරන සල්ලි කන්දරාවල්, කලු සල්ලි අනන් මනන් හොයන් නෑ
හිරු ටීවි කියල මොකද කරන්නෙ අවුරුද්ද නත්තල වෙසක් එක පවා විකුනනව. උන්ගෙ කලාව කියල හිතන්නෙ කෙල්ලො ගෙන්නල රෙදි උස්සල නටවන එකයි, කස්ටමර්ස්ල අල්ල ගන්න බැරුව වේලි වේලි ඉන්න මොඩෙල් නිලිබඩු ටිකට මාකට් හදල දෙන එකයිනෙ.
අපිත් සර්ව සම්පුර්න නෑතමයි නමුත් මුන්ගෙ බිස්නස් එකම රට නැති කරන එක විතරමයිනෙ


වැඩිය මහන්සි වෙන්න ඔනි නෑ..වැලක් බලලා ගන්න ආතල් එක හිරු එකේ ඩාන්ස් බලලා ගන්න පුලුවන් ( හැබැයි ගෙදර කස්ටිය ඉන්න එක තමා පොරශ්නේ ) මේ වගේ කුපාඩි වැඩ සිරස කලොත් විතරයි හෙල උරුමෙයි බොදු බල සේනයි අරුනුයි මුනුයි රෙද්ද උස්සන් එන්නේ ..අනික දේශීය සිනමාව කියන එක කලාකාරයින්ගේ පෞද්ගලික බූදලයක් නෙමේ..මෙහෙ කලාකාරයෝ බොලිවුඩ්කාරයින් එක්ක ආතල් ගත්තට කමක් දෑ ජාතික වශයෙන් වැදගත් සිනමාව වගේ දේවල් උගස් නොකර....
ABC network and especially Hiru Tv spends billions of rupees. No one has concerned how they get such huge abnormal cash inflow. No one was able to trace their real business behind this fake media business.
Most probably Money laundering and various illegal businesses are there. Despite goverment badly engage in increasing cost of living everyday there is a chance to trace hidden Money laundering and illegal other business and impose taxes and penalties.
Look at today most luxurious apartments in Colombo. Price of lands and immovable and movable assets. A lot of underworld and illegal transactions' outcome is seen.
Unfortunately today even died pensioners are receiving letters from Tax department but Billions of un accounted money transactions visible to whole nation still not seen by Tax department.
SL is no longer a better country to live.Law is only for poor and middle class people .Fairness and transparency of law and order is a dream.



උන්ට කලු සල්ලි වියදම් කරන්නම ඕන නම් හොද ක්‍රිකට් මැච් ටිකක් ඕගනයිස් කරන්නම් අපිත් බලනවනෙ![]()



රෙනො ක්‍රිස්තියන් පොරක්.ක්‍රිස්තියන් සංවිදානෙකින් දුන්න සල්ලි වෙන්නත් පුලුවන්.මුන් පටන් ගත්තේ යූන්පි එකෙන්.යූන්පි එකේ කලින් හිටපු හොරෙක්ගේ සල්ලි වෙන්නත් පුලුවන්.ලංකාවේ මෝඩයන්ට මේවා හොයන්න බෑ.වෙන දියුනු රටක නම් පටස් ගාල මේවා හොයාගෙන.



2000ට කලින් රෙනෝ දුමියලගෙ නමට ත්‍රී විල් එකක්වත් රෙජිස්ටර් වෙලා තිබිලා නෑ.බෑන්ක් ලෝන්ස් නෑ.බෑන්ක්ස් වල රුපියල් දහදාහකත් තිබිලා නෑ.![]()



Duminda Silva indicted on rape charges
Priyalal Sirisena
UNP Provincial Council member Duminda Silva and another were yesterday (9) indicted before High Court of Colombo on charges of abduction and rape of an underage girl. Duminda Silva was charged on four counts filed by the Attorney General’s Department.
When the indictment was served yesterday before High Court Judge Deepali Wijesundera, the two accused pleaded not guilty and were released on rupees 10,000 cash bail with rupees two lakhs personal bail.
The three accused in this case are Duminda Silva, Mohommed Hansil and D. Malan Francis Kuruppu. The third accused was out of the country and was said to be in Canada. They are charged with abduction and rape of a girl below the age of 16, on July 18 2003. Counsel Ranjith de Alwis appeared for the absent third accused. The case will be taken up before the High Court on July 22.
meken thamai pora famous une. unp govt ekak tibune.Colombo, May 6 -- The Attorney General sought two months time to give instruction on the settlement sought by the parties in connection with the rape case against UPFA Western Provincial Council highest preferential vote-taker Duminda Silva.
Leading the prosecution, Senior State Counsel Shanil Kularatne informed court that counsel for the aggrieved party, underage girl who was allegedly sexually abused by Mr. Silva had made a representation to the AG. However AG has not given any advice so far, SSC informed court.
When the case was taken up on the earlier date the aggrieved party and the accused had informed court that they were agreeable to reach a settlement and end the case. …