Hiru බොලිවුඩ්කාරයෝ ගෙන්වන්නේ ඇ‍යි?

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    දැන් ලංකාවේ ඉන්න නාකි දේශපාලුවො ටික හිටපු හැටි 1975ට වගේ ටයිම් ට‍රැවල් කරලා බලන්න පුලුවන්නම් මරු.ඒ කාලේ පුස් බයික් එකක් වත් නෑ හුගක් අයට.හිටපු ගෙවල් දැන් ඉන්න මාලිගා.දැන් කොහොමද ? බිලියනර් ගනන්.:rofl:

    :yes::yes::yes:පාදඩ දේශපාලන ක්‍රමවේදයට තිත තැබිය යුතුයි
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    Hiru film awards මහා මුදල් නාස්තිය පසුගියදා අවසන් විය .දැන් ඒ මුදල් නාස්තිය ටෙලිවිෂන් ඒකේ පෙන්වමින් හම්බකිරීමට සියල්ල සූදානම්ය .පෑමිණි නලු නිලියන්ගේ හැසිරිමෙන් ඔප්පු වූයේ ඔවුන් මුදලට මෙහි පෑමිණි ගනුදෙනුකාරයින් බවයි.හිරු කියන්නේ නම් සිනමාව ජාත්යන්තරීකොරනය කලා කියාය .මෙරට ඉන්න කලාකාරයෝත් හින්දු නලු නිලි උන්මාදය නිසා මෙරට සිනමාව අමතක කරන ලදී.

    යමක් ජාත්යන්තරීකොරණය කිරීමට ප්‍රතමව දෙපයින් සිට ගත යුතුය .සිනමාව ද එසේමය ..දුර්වලයෙක් ජාත්යන්තරගත කල නොහෑක .මෙය හුදු මාධ්ය සන්දර්ශනයක්ම පමණක් විය .

    හිරුට රටේ සිනමාව ගෑන සැබැ ආදරයක් පවතීනම් ඔය කලු සල්ලි වියදම් කොල යුත්තේ මෙරට චිත්‍රපට කර්මාන්තයටය . වහලේ හිල් තියන සිනමාශාලා වලටය.කාගේවත් සරනක් නැතිව මියයන කලාකරුවන්ටය. ඒ අතින් සිරස මහරාජා, කුඩු හිරුට වඩා හොදය . ඌ මිනිස්සු සිනමාශාලා වලට ගෙන්න ගන්න ෆිල්ම් හැදුවේය ."ධර්ම යුද්ධය " ෆිල්ම් එක ඊට හොදම නිදසුනකි .

    දෙරණ නාලිකාවද කීයක් හෝ දී සිනමාව නගාසිටුවීමට දායක වේ . සිරසට සහ දෙරණට අපගේ උත්තමාචාරය ..

    සිoහල සිනමාව නම් වූ ගොම්බෙට්ට hiru golden film awards නම් වූ අයිසින් වලින් වැසුවත් ගොම් බෙට්ට ගොම්බෙට්ටමය .​
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    පොන්ත ‌නෝනගෙ පුක ‌පොන්ත‍නෝනට ඕන හැටියටලු කියල කථාවක් තියෙනවනෙ
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ලංකාවෙ මූවී Format එකේ ඉඳලම අවුල් හින්දි Format එකටම යන්න ගිහින් අනාගෙන. ඒක හොඳයි කාම විකෘතික බහුතර ඉන්දියානු මුග්ධ ප්‍රජාවට. ලංකාවට ගැලපෙන්නෙ නෑ අතරමැද කෙල්ලෙක් අඩනිරුවතින් නටන කතාවට අදාල නැති සින්දු යන හිඟන ෆෝමැට් එක.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ලංකාවෙ මූවී Format එකේ ඉඳලම අවුල් හින්දි Format එකටම යන්න ගිහින් අනාගෙන. ඒක හොඳයි කාම විකෘතික බහුතර ඉන්දියානු මුග්ධ ප්‍රජාවට. ලංකාවට ගැලපෙන්නෙ නෑ අතරමැද කෙල්ලෙක් අඩනිරුවතින් නටන කතාවට අදාල නැති සින්දු යන හිඟන ෆෝමැට් එක.

    :yes:
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    There are a lot we do not know. How did this family became rich suddenly. What were their business. We know it is very difficult to make profits from media. Eg Island, Times , TNL and even Sirasa MTV Swarnawahini are not making profits. At least they are making profits in their other businesses (eg. Upali Group, Times group, Pawning , Jewellery businesses etc) How did they suddenly make money and have so many channels.
    How did Duminda became co-ordinating minister of Defence(Minister of Defence is always the President)
    How did Gota became a very close friend of Duminda(who had no links to Military or Politics or Rajapakse family)
    How could he flee when he was injured and admitted to a hospital.(Hospital will not release any person involved in a crime without a court order.
    Find answers if you can?
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Rone said he do this event to promote SL cinema to international level.But so called bollywood actresses said they have never seen a SL movie ever in their life time. Great insult to Reno and also a reality.
     
    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?

    :yes::yes: