මරුසිරා;23542297 said:මහින්ද එකදිපතියගෙන් අසරණ උදිතව බෙරගම්මු ..එන්න අප හා එක්වන්න
ලංකාවේ දැවෙන ප්‍රශ්නය විසදමු![]()

අද "සෙස්ස පස්සට" වගේම එදා "අදත් පිටපත මහින්ද අබේසුන්දරගෙන් "

දෙරණ එකේ ඊයේ රෑ ADULTS ONLY සීන් එක්ක ගියාද?කවුරුත් බැලුවේ නැද්ද?ළමයි ඉන්න ගේක නම් ඔය චැනල් එකක් වත් දාන්නෙපා.මුන් රටම විනාස කරනවා.වෙන රටවල් වල ඒ වගේ සීන් තියෙනවනම් කලින් දානවා PG13 කියලා.ලංකාවේ ඒවා අමු අමුවේ පෙන්නනවා.සක්කිලි හැත්ත.
![]()
ITN is the best..

Hiru -peththa giyath Huththak Katha karana Channel eka
Derana- wadima mahindata puka Dena un balana eka