රණ රාල;16398838 said:
සක් දෙවිදුගේ පඬුපුල් ආසනය සිය අධ්‍යාත්මික ශක්තියෙන් දැක ඇති 'ඉන්දික තොටවත්තට' අතුරුදහන් වූ M333 ගුවන් යානය ඇති තැන කීමට සිය අධ්‍යාත්මික ශක්තියෙන් නොහැකි විය. (Watch from 17:00 onwards)
මිනිහා කොහෙද බන් M333 ගුවන් යානය ගැන කියන්නේ...
ලගම ඉන්න විද්‍යාකුලපති මහත්තයා අතේ තිබුණු කාඩ් පැක් එකේ තියෙන කොල මොනවද කියන්න කීවම දැන් ඒක බැහැ කියපු එකා කොහොමද ඔය ප්ලේන් එක ගැන කියන්නේ?
පට්ටපල් බොරු බන් ඔක්කෝම...

කියලා වැඩක් නෑ. ලංකවේ ඉන්න බොහොමයක් පත්තරකාරයෝ හා TV එකේ ඉන්න වසමහර නිවේදක වරු, කිසි දෙයක් ගැන හරි අධ්‍යනයක් නොකර වාර්තා කරනවා. මේ මනුස්සයා අර ITN වෙනස කියන වැඩසටහනේ කියනවා මිනිහට අර දිනය කිව්වම දවස කියන්න පුළුවන් ගණිත සමීකරණය දුන්නේ දෙවි කෙනෙක්ලු. ඒ දෙවි කෙනා මේ මනුස්සයට කිව්වලු ඒ සමීකරණය වෙන කාටවත් කියලා දෙන්න එපා කියලා.
..දැන් එඩිට් කරන්න බැනේ.....

