Hiru TV නොපෙනෙන ලෝකය බැලුවද???

Alipak

Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    රණ රාල;16398838 said:
    :lol::lol::lol:
    සක් දෙවිදුගේ පඬුපුල් ආසනය සිය අධ්‍යාත්මික ශක්තියෙන් දැක ඇති 'ඉන්දික තොටවත්තට' අතුරුදහන් වූ M333 ගුවන් යානය ඇති තැන කීමට සිය අධ්‍යාත්මික ශක්තියෙන් නොහැකි විය. (Watch from 17:00 onwards)

    මිනිහා කොහෙද බන් M333 ගුවන් යානය ගැන කියන්නේ...
    ලගම ඉන්න විද්‍යාකුලපති මහත්තයා අතේ තිබුණු කාඩ් පැක් එකේ තියෙන කොල මොනවද කියන්න කීවම දැන් ඒක බැහැ කියපු එකා කොහොමද ඔය ප්ලේන් එක ගැන කියන්නේ?
    පට්ටපල් බොරු බන් ඔක්කෙ‍ා්ම...
     
    Jan 7, 2013
    182
    16
    0

    :yes: කියලා වැඩක් නෑ. ලංකවේ ඉන්න බොහොමයක් පත්තරකාරයෝ හා TV එකේ ඉන්න වසමහර නිවේදක වරු, කිසි දෙයක් ගැන හරි අධ්‍යනයක් නොකර වාර්තා කරනවා. මේ මනුස්සයා අර ITN වෙනස කියන වැඩසටහනේ කියනවා මිනිහට අර දිනය කිව්වම දවස කියන්න පුළුවන් ගණිත සමීකරණය දුන්නේ දෙවි කෙනෙක්ලු. ඒ දෙවි කෙනා මේ මනුස්සයට කිව්වලු ඒ සමීකරණය වෙන කාටවත් කියලා දෙන්න එපා කියලා. :lol:
    ඒ උනාට ඉන්දික තොටවත්ත දන්නේ නැතුව ඇති 1800 ගණන් වල හිටපු Christian Zeller කියන ගණිතඥයා තමයි ඔය සමීකරණය හොයාගත්තේ කියලා. :lol::lol: දැන් ඔය වෙනස වැඩසටහනේ ඉන්න මාධ්‍ය කාරයෝ වගකීමෙන් වර්තකරනාවන් මේ ගැන උන් නොදැන ඉන්න පුලුවන්ද????
    http://en.wikipedia.org/wiki/Zeller's_congruence[
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    කාලෙන් කාලෙට ඔය වගේ පොරවල් ඇවිල්ලා ජනප්‍රිය වෙන්න හදනවා :lol:
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    මමත් ගුප්ත විද්‍යාව ජෝතිශ විස්වාස කරන එකෙක්. නමුත් බන් අර පන්ඩුපුල් ආසනේ සීන් එක නම් හෙන අවුල් වගේ. ඕක ඇත්තක් වුනත් බන් පොර ඕක එලියට දැම්ම විදිහ වැරදියි (මම නම් ඇත්ත කියලා හිතනේ නෑ, නමුත් ඕක ගැන හරියට නොදන්න නිසා බොරුවක් කියලා නටන්නෙත් නෑ)... කොහොම නමුත් ඌට පට්ට දැනුමක් නම් තියනව මචන් පොත පත තුලින් ගත්ත... ඒකනම් පිලිගන්න ඔනේ.. පොරට තාම වයස 26ක්නෙ බන්.. පොරගේ ඇස් පේන්නෙ නැති එක පොරට Advantage එකක් වෙලා තියන පාටයි...
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මේ පොර අහන ඒවට නෙමෙයි උත්තර දෙන්නෙ හැම වෙලාවෙම කථාවෙන් පිට යන්නෙ පොරගෙ අරමුණ විශ්වය ගැන හොයන එකලු දුමිදු ඇහුවම මොනවද හොයාගත්ත දේවල් කියල ඒකටත් උත්තර නෑ....
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    සක් දෙවිදුන් කියන්නේ ඔරියන්තුමාට.මාව ඇතම් ජෝතීර්වේදීන් සහ දේශපාලන නායකයන්ට දර්ශනය කර තිබෙනවා.නමුත් මම දැන් මේ දවස්වල පොලවට බැහලා ඉන්නේ විශේෂ කාර්යබාරයක් සඳහා
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    සක් දෙවිදුන් කියන්නේ ඔරියන්තුමාට.මාව ඇතම් ජෝතීර්වේදීන් සහ දේශපාලන නායකයන්ට දර්ශනය කර තිබෙනවා.නමුත් මම දැන් මේ දවස්වල පොලවට බැහලා ඉන්නේ විශේෂ කාර්යබාරයක් සඳහා

    පිස්සු පීකුදු
     
    May 19, 2013
    1,864
    81
    0
    Galle kittuwa thamai ... moko seen eka :rolleyes:

    :) දැන් අඳුර ගත්තේ පොඩ්ඩක් සර්ච් කරාට පස්සේ, ඉස්කෝලේ යන කාලේ දන්න කොල්ලෙක්. ඒ දවස් වලත් මෙයා එක්ක මං ආගියු කරලා තියෙනවා. හැබැයි ඔය වගේ ඉන්ද්‍රීය දැනුම ඉක්මවා යන දේවල් නං කවදාවත් කිව්වේ නෑ. මෙයා දේවවාදය තදින්ම විවේචනය කරා ඒ කාලේ. හැබැයි ඔය දැනුම නං ඔය වගේම එදත් තිබුනා. අපට වඩා බාලයි. ඔය දැනුම අරන් තිබුනේ ඉස්කෝලේ යන කාලේ ස්වදේශීය සේවය අහලා. කොහමත් අපේ වයසේ කට්ටියට වඩා ගොඩක් දැනුම තිබුනා ඒ කාලෙත් අපට වඩා බාල වුනාට.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    රජ්ජුරුවෝ;16407572 said:
    :) දැන් අඳුර ගත්තේ පොඩ්ඩක් සර්ච් කරාට පස්සේ, ඉස්කෝලේ යන කාලේ දන්න කොල්ලෙක්. ඒ දවස් වලත් මෙයා එක්ක මං ආගියු කරලා තියෙනවා. හැබැයි ඔය වගේ ඉන්ද්‍රීය දැනුම ඉක්මවා යන දේවල් නං කවදාවත් කිව්වේ නෑ. මෙයා දේවවාදය තදින්ම විවේචනය කරා ඒ කාලේ. හැබැයි ඔය දැනුම නං ඔය වගේම එදත් තිබුනා. අපට වඩා බාලයි. ඔය දැනුම අරන් තිබුනේ ඉස්කෝලේ යන කාලේ ස්වදේශීය සේවය අහලා. කොහමත් අපේ වයසේ කට්ටියට වඩා ගොඩක් දැනුම තිබුනා ඒ කාලෙත් අපට වඩා බාල වුනාට.

    ahhh ... denumak nam thiyenawa ... dennam minissu polime yanawalu media eken ussala thibbata passe :)
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මිනිහා කොහෙද බන් M333 ගුවන් යානය ගැන කියන්නේ...
    ලගම ඉන්න විද්‍යාකුලපති මහත්තයා අතේ තිබුණු කාඩ් පැක් එකේ තියෙන කොල මොනවද කියන්න කීවම දැන් ඒක බැහැ කියපු එකා කොහොමද ඔය ප්ලේන් එක ගැන කියන්නේ?
    පට්ටපල් බොරු බන් ඔක්කෙ‍ා්ම...
    china wala inna japan wala inna ara judo,kunfu masters la ai karate or wrestling athin durwala?
    wenath kenekge athe tiyena deyak gena wena kenekta kiyanna puluwan kenek me loke innawanam eyata me loke salli walata ganna puluwan kamakuth tiyenawa.:oo:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    සක් දෙවිදුන් කියන්නේ ඔරියන්තුමාට.මාව ඇතම් ජෝතීර්වේදීන් සහ දේශපාලන නායකයන්ට දර්ශනය කර තිබෙනවා.නමුත් මම දැන් මේ දවස්වල පොලවට බැහලා ඉන්නේ විශේෂ කාර්යබාරයක් සඳහා
    ඈයි කක්කි බරක් ආවද බිමට බැස්සෙ:P