Hiru tv vs Cricket Board

MINT_51

Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    Cricket ගැන ප්‍රශ්න අහන්න දන්න මාධ්‍යවේදීයො නැතුව ඇති හිටු එකේ 😂.
    එක දවසක් gossip news හොයපු එකෙක් post match conference එකට ඇවිල්ල අහනව දිමුත් ගෙන්, ඔයා icc president උනා නම් ireland team එකට test වරම් දෙනවද කියල? 😂. මං දන්නෙ නෑ ඒ ප්‍රශ්නෙ අහපු එකා හිටු එකේද නැද්ද කියලා.
    සමහර උන් ඇවිල්ල විකුණන්න පුලුවන් news එකක් හදාගන්න බලන්නෙ.

    මොන channel එක උනත් ඔහොම මෝඩ ප්‍රශ්න අහන උන්ව එලවලා දාන්න ඔනි.
     
    • Like
    Reactions: PanasonicAC

    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    Cricket ගැන ප්‍රශ්න අහන්න දන්න මාධ්‍යවේදීයො නැතුව ඇති හිටු එකේ 😂.
    එක දවසක් gossip news හොයපු එකෙක් post match conference එකට ඇවිල්ල අහනව දිමුත් ගෙන්, ඔයා icc president උනා නම් ireland team එකට test වරම් දෙනවද කියල? 😂. මං දන්නෙ නෑ ඒ ප්‍රශ්නෙ අහපු එකා හිටු එකේද නැද්ද කියලා.
    සමහර උන් ඇවිල්ල විකුණන්න පුලුවන් news එකක් හදාගන්න බලන්නෙ.

    මොන channel එක උනත් ඔහොම මෝඩ ප්‍රශ්න අහන උන්ව එලවලා දාන්න ඔනි.
    Man hitanne na ehema ewa ahuwa nisa kiyala ban kela kiyala. Attetama Lankawe cricket dan aul kiyala tamai hitenne.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,696
    39,380
    113
    Homagama
    Mokakda ban me scene eka. Ai ban kerela tiyenne Hiru fm/Tv cricket board eken. ???
    මට සිරාවට දුකයි අර කෙල්ල ගැන. සනා ඉනිමක් ගහලා මෙහෙම slc ඇනට ඇණ වෙනවානම් අර ගෑනිට පුදුම විදිහට හැරස්ට් කරනවා ඇති.
     
    • Like
    Reactions: PanasonicAC