Hirunika #BREAKING

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,465
    6,654
    113
    Land of Lions
    images
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,214
    1
    58,598
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සිර දඬුවම් විඳින හැමෝටම ඔහොම ඇප ඉල්ලන්න බැරිද?
    පහල උසාවිවලින් දීපු හිර දඬුවමක් නම් ඉහල උසාවියකින් ඇප ගන්න පුළුවන්

    සිරි ලංකාවේ නම් සුපිරිම නීතියක් දැන් ක්‍රියාත්මක වෙන්නේ :p :p
    මෙතන නීතියේ කිසි වැරද්දක් නෑ.

    වැරැද්ද තියෙන්නෙ ක්‍රමවේදයේ. නඩු අහන්න ගතවන කාලය සෑහෙන්න වැඩියි. හිරුණිකාට විරුද්ධව ඉහල උසාවියේ තීන්දුවක් ගන්න තව අවුරුදු පහක් විතර යයි
    ------ Post added on Jul 22, 2024 at 12:11 PM
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,647
    26,021
    113
    සිරි ලංකාවේ නම් සුපිරිම නීතියක් දැන් ක්‍රියාත්මක වෙන්නේ :p :p
    නඩුකාරයෝ රනිල් ට බයයි 🤣😂
     
    • Sad
    Reactions: NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,338
    36,459
    113
    කෑගල්ල
    රනිල් වික්‍රමසිංහ ට.....
    ජය වේවා.....
    රනිල් වික්‍රමසිංහ ට.....
    ජය වේවා...
    රනිල් වික්‍රමසිංහ ට.....
    ජය වේවා.....
    රනිල් වික්‍රමසිංහ ට.....
    ජය වේවා.....

    රට බේරාගත් විරුවට...
    ජය වේවා....

    බයියන් ලවා සිරිකො තේ ගලි අද්දවන තැනට ගෙනපු විරුවාට​

    ජය වේවා... :ROFLMAO: :ROFLMAO:

     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,753
    50,105
    113
    සේදවත්ත
    අන්තිමේ මගේ ඉල්ලීම ඉටු වෙන්නයි යන්නෙ

    හිරුනිකා නිදොස් කොට නිදහස් කරනු
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඒක හොඳයි..ලංකාවේ මිනීමරුවොත් ඉන්නේ නිදහසේ..
    බටලන්දයා, තාජුඩීන්, සුනාමියා, රතු පසා, මිග් උට්ටා කීදෙනෙක් ඉන්නවද