Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    b6Shdu9.jpg

    ඇත්තටමට ඒවගේ අවස්ථාවක් ගැන එහෙම කතා කරන එක හරි නෑ නේද?
    මිනිස්සුන්ගේ හිත් දූෂිතයි කියන එක නේද ඒකෙන් කියවෙන්නෙ?

    (දේශපාලනය ගැන නෙවෙයි මේ කතා කරන්නෙ. මං මේ කාටවත් ඡන්දේ දීලත් නෑ දෙන්නෙත් නෑ)
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,923
    71,135
    113
    b6Shdu9.jpg

    ඇත්තටමට ඒවගේ අවස්ථාවක් ගැන එහෙම කතා කරන එක හරි නෑ නේද?
    මිනිස්සුන්ගේ හිත් දූෂිතයි කියන එක නේද ඒකෙන් කියවෙන්නෙ?

    (දේශපාලනය ගැන නෙවෙයි මේ කතා කරන්නෙ. මං මේ කාටවත් ඡන්දේ දීලත් නෑ දෙන්නෙත් නෑ)
    And SL gobba huththige puthala are asking for a revolution.

    Isn't the behavior enough proof that this shit hole cannot be saved?
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,622
    1
    35,106
    113
    Erozan's Mom's room

    තන් ගැන කියෝ කියෝ ඉන්න අතරේ එක එකා පෝලිම්වල හුස්ම දාල යයි. ඊළඟ එකා ගෙදර එකෙක් වෙනකන් කරගෙන යමල්ල :yes:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    b6Shdu9.jpg

    ඇත්තටමට ඒවගේ අවස්ථාවක් ගැන එහෙම කතා කරන එක හරි නෑ නේද?
    මිනිස්සුන්ගේ හිත් දූෂිතයි කියන එක නේද ඒකෙන් කියවෙන්නෙ?

    (දේශපාලනය ගැන නෙවෙයි මේ කතා කරන්නෙ. මං මේ කාටවත් ඡන්දේ දීලත් නෑ දෙන්නෙත් නෑ)
    මේකි ළමයෙකුට කිරි දෙන වෙලාවක තනේ පෙනිලා ඒකෙන් මොකෙක්හරි ආතල් ගන්නවා නම් අන්න ඒක එකෙන්ම චොර.. එහෙම නැතුව ගෑනියෙක් ගෙ තනේ බලන /බැලෙන ඒක ස්වාභාවිකයි බන්..

    ඔය කියන විදිහට කිසිම කෙල්ලෙක්ගෙ තනේ දිහා බලන්න බෑ.. මොකද ඒ හැම එකකින්ම කවදාහරි ළමයෙක්ට කිරි දෙනවනේ...

    @Ruwank28 වගේ කිඹි සිඹාලට ඔය ටික තේරෙන්නේ නැතුව inbox ඇවිත් හැමිනෙනවා.. 😂
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113

    ඒ සත්තු සුවඳට වගේ මිනිස්සු ආකර්ශනය වෙන්නෙ ඒවාට තමයි.
    ඒත් හිතන්න පුළුවන් මනසක් මිනිස්සුන්ට තියනවනෙ.
    ඒවා ඉස්මතු කරගෙන මීම්ස් හදාගෙන නටන්න යනවා කියන්නෙ මිනිස්කම් නැහැනෙ :-(
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    මෙතන නම් කරන්නෙ ඒකිගෙ ගෙඩි පෙන්නලා ඒකි කරපු අරගලේ යට ගහන්න හදපු එක.
    කලින් පාරත් මේකි තමයි නානක්කගෙ දේවාලේ වට කරලා ස්ටාර්ට් එක අරන් දුන්නෙ.
    මේ පාර ඒකි දැගලුවට ඇට නැති පිරිමි ඉන්නෙ ඒකිගෙ ගෙඩි දෙක දිහා බලාගෙන.
    මේ රටේ එකාලට මෙහෙම වෙලා මදි එක අතකට.
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මේකි ළමයෙකුට කිරි දෙන වෙලාවක තනේ පෙනිලා ඒකෙන් මොකෙක්හරි ආතල් ගන්නවා නම් අන්න ඒක එකෙන්ම චොර.. එහෙම නැතුව ගෑනියෙක් ගෙ තනේ බලන /බැලෙන ඒක ස්වාභාවිකයි බන්..

    ඔය කියන විදිහට කිසිම කෙල්ලෙක්ගෙ තනේ දිහා බලන්න බෑ.. මොකද ඒ හැම එකකින්ම කවදාහරි ළමයෙක්ට කිරි දෙනවනේ...

    @Ruwank28 වගේ කිඹි සිඹාලට ඔය ටික තේරෙන්නේ නැතුව inbox ඇවිත් හැමිනෙනවා.. 😂
    ඔව් බැලෙන එක ස්වභාවිකයි තමයි, මං කියන්නෙ ඒකට මීම්ස් හදන එක එක වගෙ වැඩ හරි නෑ කියන එක.
    හිත යනවා තමයි, ඕනේ කෙනෙක්ගෙ හිත වල් තමයි, ඒත් ඒවා වචන, මීම්ස් කරන්න යනවා කියන්නෙ මිනිස්කම් නෑ. :-(
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    ඔව් බැලෙන එක ස්වභාවිකයි තමයි, මං කියන්නෙ ඒකට මීම්ස් හදන එක එක වගෙ වැඩ හරි නෑ කියන එක.
    හිත යනවා තමයි, ඕනේ කෙනෙක්ගෙ හිත වල් තමයි, ඒත් ඒවා වචන, මීම්ස් කරන්න යනවා කියන්නෙ මිනිස්කම් නෑ. :-(
    දැන් ගෑනියෙක් පිරිමියෙක්ගේ muscles පේන එකක් social media දාලා පට්ට ඇඟ කිව්වොත් ඒකි රැඩිකල්.. ඔය ගෑනිගේ තනේ පේන එක ගැන කිව්වොත් ඒක අමනුස්සකම.. මොන logic ද බන් මේ 😂?
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    දැන් ගෑනියෙක් පිරිමියෙක්ගේ muscles පේන එකක් social media දාලා පට්ට ඇඟ කිව්වොත් ඒකි රැඩිකල්.. ඔය ගෑනිගේ තනේ පේන එක ගැන කිව්වොත් ඒක අමනුස්සකම.. මොන logic ද බන් මේ 😂?
    තනේ පේන එක ගැන කියන්නෙ අමනුස්සකම් පේන විදියටනෙ. ඒ කියන්නෙ වැරදි අරමුණකින්නෙ.
    මං කියන්නෙ හිතේ පාලනයක් තියෙන්න ඕනෙ මිනිස්සුන්ට මීට වඩා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කුඩ්ඩෙක්ගෙ දුවක්, වේස බඩ්ඩක්, ඔකුන්ගෙ ගුණ වයන්නෙ මීහරක්..
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මේ සිද්ධිය මොකක්ද? මං කියන්නෙ හිරුණිකා ගැන විතරක් නෙවෙයි.
    කුඩ්ඩෙක්ගෙ දුවක්, වේස බඩ්ඩක්, ඔකුන්ගෙ ගුණ වයන්නෙ මීහරක්..
    ගුණ වයනවා නෙවෙයි, අනික හිරුනිකා කියන චරිතය ගැන නෙවෙයි, මේ සිද්ධිය ගැනයි මං කතා කරන්නෙ.