දැන් උඹ කියන්නේ හැමෝටම විරාගී වෙන්න කියලද? අනිත් එක නිකං ගෑනියෙක් අවංක අරමුණකින් ඔහොම ගිහින් ඔයවගේ දෙයක් වුණා නම් කවුරුත් ඒ ගැනිගේ හෙළුව බලන්න යන්නෙ නෑ..මේ ගෑනි පාර්ලිමේන්තු ගිහින් මෙලෝ වැඩක් නොකර අයිස් ගගහ ඉඳලා එකපාරටම පාරට බැහැල ජෝගි නටන්නයි, පොලිස්කාරයො බදාගන්නයි ගියාම ඔහොම ලෝකෙට විහිළුවක් වෙනවා තමයි..අරමුණ රාගය. රාගය අරමුණු කරගත්ත හිතකින් කියන එකයි වරද.
මේ ගෑනි ඊළඟ පාර පාර්ලිමේන්තු එන්න ගේමක් ගහනවා.. @Dishta Didin බණ කියනවා @Ruwank28 පොන්නයා inbox ඇවිත් hiru ට බනින්නෙපා කියල බනිනවා..
------ Post added on Jun 23, 2022 at 8:58 PM