හිරුණිකා කලකිරේ.. දේශපාලනයෙන් සමුගනී..
පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමච්න්ද්‍ර මහත්මිය දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
මේ බව ඇය විසින් පාර්ලිමේන්තුවේදී ඇතැම් මැති ඇමතිවරුන් සමඟ පවා පවසා තිබේ.
පසුගියදා ගංවතුර දැඩි ලෙස බල පෑ අවස්ථාවේ මග හැර සිටි ඇය ඉන් පසු කොලොන්නාවට ගිය විට ප‍්‍රදේශවාසීන්ගෙන් එල්ල වූ දැඩි විරෝධයද මීට දැඩි ලෙස බලපා ඇතැයි පැවසෙයි.
මේ සම්බන්ධයෙන් ඇය අවස්තා කිහිපයකදීම පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්එම් මරික්කාර් සමඟ උණුසුම් ලෙස වචන හුවමාරු කරගෙන ඇතැයිද දැනගන්නට ඇත.

Rosy is a person who need to be in parliament

