Hirunikaaaaaaaa Samugani

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,527
    3,976
    113
    Maligawatta

    හිරුණිකා කලකිරේ.. දේශපාලනයෙන් සමුගනී..

    පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමච්න්ද්‍ර මහත්මිය දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

    මේ බව ඇය විසින් පාර්ලිමේන්තුවේදී ඇතැම් මැති ඇමතිවරුන් සමඟ පවා පවසා තිබේ.

    පසුගියදා ගංවතුර දැඩි ලෙස බල පෑ අවස්ථාවේ මග හැර සිටි ඇය ඉන් පසු කොලොන්නාවට ගිය විට ප‍්‍රදේශවාසීන්ගෙන් එල්ල වූ දැඩි විරෝධයද මීට දැඩි ලෙස බලපා ඇතැයි පැවසෙයි.

    මේ සම්බන්ධයෙන් ඇය අවස්තා කිහිපයකදීම පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්එම් මරික්කාර් සමඟ උණුසුම් ලෙස වචන හුවමාරු කරගෙන ඇතැයිද දැනගන්නට ඇත.

    8294348199afec732c523edf938059900581454d0229cae718455a18174bc600dbc42f69.jpg
     
    • Like
    Reactions: netlife007

    577

    Well-known member
  • Feb 18, 2009
    6,997
    1,304
    113
    Kandy
    අල්ලා(හ්) පුකේ සයිස්

    ඇල්ලෑෑෑහු පුක්බාාාර්ර්ර්

    ytcOkJ9.jpg

    :baffled::baffled::baffled::baffled::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: netlife007

    හිරුණිකා කලකිරේ.. දේශපාලනයෙන් සමුගනී..

    පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමච්න්ද්‍ර මහත්මිය දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

    මේ බව ඇය විසින් පාර්ලිමේන්තුවේදී ඇතැම් මැති ඇමතිවරුන් සමඟ පවා පවසා තිබේ.

    පසුගියදා ගංවතුර දැඩි ලෙස බල පෑ අවස්ථාවේ මග හැර සිටි ඇය ඉන් පසු කොලොන්නාවට ගිය විට ප‍්‍රදේශවාසීන්ගෙන් එල්ල වූ දැඩි විරෝධයද මීට දැඩි ලෙස බලපා ඇතැයි පැවසෙයි.

    මේ සම්බන්ධයෙන් ඇය අවස්තා කිහිපයකදීම පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්එම් මරික්කාර් සමඟ උණුසුම් ලෙස වචන හුවමාරු කරගෙන ඇතැයිද දැනගන්නට ඇත.

    8294348199afec732c523edf938059900581454d0229cae718455a18174bc600dbc42f69.jpg

    කිසීම ප්‍රතිපත්තියක් නැති බැ _ _ _ ක් තමා.. ඔහොම කියල හෙට ආයෙම දේශපාලනේට එනවා කියයිද දන් නෑ.
    .:angry: