Hisbulla (Gota)

srilanka7

Active member
  • Feb 18, 2009
    532
    79
    28
    72790550_2537704172976343_7066281951467929600_n.jpg

    Bandula talking about Hisbulla - WATCH FACEBOOK VIDEO FROM BELOW LINK

    https://www.facebook.com/mirisa.lk/videos/926715437728390/
     
    Last edited:

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    යකෝ දෙකකට කතිරේ ගහන්න බැ නේ .. එහෙනම් හිස්බුල්ලා ට 1 ලකුණු කරලා ගෝටා ට 2 ලකුණු කරන්න කියල නේ පෝස්ටරේ ගහන්න ඕන.... fake හදද්දීවත් මොලේ කල්පනා කරපන්.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    ඌරු වරිගේ වන්නිය;24855807 said:
    මංගලගේ ගූ බලකාය fake හදල හැමතැනම පතුරවනවා.... පව්.. මිනිස්සු ඕවට රැවටෙන්නේ නැහැ....

    හික්... මේ වෙද්දි මිනිස්සු තීරණය කරලා ඉවරයි...
    මුන් මේ දවසෙ පඩියට බඩ වියත රැකගන්න නහිනවා ආයිබෝං...!!
     
    srilanka7

    Active member
  • Feb 18, 2009
    532
    79
    28
    යකෝ දෙකකට කතිරේ ගහන්න බැ නේ .. එහෙනම් හිස්බුල්ලා ට 1 ලකුණු කරලා ගෝටා ට 2 ලකුණු කරන්න කියල නේ පෝස්ටරේ ගහන්න ඕන.... fake හදද්දීවත් මොලේ කල්පනා කරපන්.

    oke kiyala thiyana eka therum ganin, dhannetthang demala danna ekekgen ahala balapang :angry::angry:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    යකෝ දෙකකට කතිරේ ගහන්න බැ නේ .. එහෙනම් හිස්බුල්ලා ට 1 ලකුණු කරලා ගෝටා ට 2 ලකුණු කරන්න කියල නේ පෝස්ටරේ ගහන්න ඕන.... fake හදද්දීවත් මොලේ කල්පනා කරපන්.

    srilanka7.. started to think ....
    thinking...
    thinking...
    thinking...
    still thinking...
    wow what does it means?

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය
    යූඇන්පියට කෙළවෙන්න එක ප‍්‍රධාන හේතුවක් තමයි එක්දාස් නවසිය බර ගණන් කැලෑ පත්තර සීන් එක තවමත් අතහරින්න බැරි එක.... සජිතුත් හිතන් ඉන්නේ මේ 80 -90 කාලේ කියල... උගේ මඩ බලකාය හිතාගෙන ඉන්නේ මේ 60 - 70 කාලේ කියල... ඉතිං අතේ පත්තු.... මුන් දන්නේ නෑ චන්ද ලකුණු දෙකක් දාලා ප‍්‍රචාරණයක් කරන්න බෑ කියලත් අපේක්‍ෂකයෙන් තවත් අපේක්‍ෂකයෙකුට සෘජුව හෝ වක‍්‍රව සහයෝගය දෙන්න බෑ කියන එකත්.... ඒවා නොදන්න එවුන් පඩියට ගත්තම අර වගේ කුජීත් සීන් වෙනවා.... ගනිංකෝ අපි වගේ එවුන්....​
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය
    :rofl::rofl::rofl:

    Kattankudi peththata gihilla balapang gahala thiyana poster ehema :rofl::rofl::rofl:

    :P ජනාධිපති අපේක්‍ෂකයෙක් (විශේෂයෙන් මුස්ලිම් එකෙක්* ගෝඨගේ ලකුණයි උගේ ලකුණයි දාලා පෝස්ටර් ගහනවා නම් ඌ එසේ මෙසේ පිස්සෙක් නෙවෙයි සජියටත් වඩා පිස්සෙක් වෙන්න ඕන....​
     
    srilanka7

    Active member
  • Feb 18, 2009
    532
    79
    28
    :P ජනාධිපති අපේක්‍ෂකයෙක් (විශේෂයෙන් මුස්ලිම් එකෙක්* ගෝඨගේ ලකුණයි උගේ ලකුණයි දාලා පෝස්ටර් ගහනවා නම් ඌ එසේ මෙසේ පිස්සෙක් නෙවෙයි සජියටත් වඩා පිස්සෙක් වෙන්න ඕන....​

    aniwa :rofl::rofl: