මගේ hisense tv එක්ස්පිරියන්ස් එක නම් හොදටෝම හොදය.
උබට මොකද උනේ ?
දම්රෝ නෙමේද ගත්තේ...
mko une
Case eka mokakda?
මට හිතෙන්නේ උබ hisense එක අරගෙන තියෙන්නේ wow.lk වගේ එකකකින්... මම හරිද...?
මම නම් hisense ගත්තේ innovex වලට වඩා මට නම් colour කොලිටි හොද නිසා
දම්රෝ එකෙන් තමා ගත්තේ
panasonic නම් තිබ්බා, මගේ ගානට වැඩිය්, එත් එකේ කොලිටිය නම් සුපිරි
Kaath ganna giye passe Panasonic ekak a gaththa led hithuwa ta wada colours patta
eeka ne nee ban habai poddak parissamen mage eka kaduna 1yr untama deela hadewwa dan 4yrs vage aulak naඔව් බන් මම බලපු එකේ price difference එක 40,000ක් විතර උනා
e උනාට කොලිටිය කියන්න වදන් නෑ බන්