2015 2001 බදුල්ල කියන්නේ පට්ට යූන්පි දිස්ත්රික් එකක් 1977 ඉඳන්ම. නමුත් 2010 විතරයි කේස් වුනේ:lol:
Greenz Member Jun 13, 2014 1,481 144 0 Aug 18, 2015 #1 2015 2001 බදුල්ල කියන්නේ පට්ට යූන්පි දිස්ත්රික් එකක් 1977 ඉඳන්ම. නමුත් 2010 විතරයි කේස් වුනේ
PMUB Well-known member Apr 7, 2012 7,659 486 113 da gedara Aug 18, 2015 #2 2001 දින්නෙ තොන්ඩත් එක්ක එකතු වෙලා නේද මේ පාර තොන්ඩට ඇඩ්රස් නැහැ මම හිතන්නෙ.
lights Well-known member Mar 14, 2011 1,121 100 63 Aug 18, 2015 #3 PMUB said: 2001 දින්නෙ තොන්ඩත් එක්ක එකතු වෙලා නේද මේ පාර තොන්ඩට ඇඩ්රස් නැහැ මම හිතන්නෙ. Click to expand... තොන්ඩගේ අය ඔක්කොම යූන්පි දෙමලු බන්.බදුල්ලේ තොන්ඩගේ දෙමලු නෑ.
PMUB said: 2001 දින්නෙ තොන්ඩත් එක්ක එකතු වෙලා නේද මේ පාර තොන්ඩට ඇඩ්රස් නැහැ මම හිතන්නෙ. Click to expand... තොන්ඩගේ අය ඔක්කොම යූන්පි දෙමලු බන්.බදුල්ලේ තොන්ඩගේ දෙමලු නෑ.