hit unu threads

මේ දවස්වල නෙවේ බං,
කොහොමත් ඔයවගේ දේවල් හිට් තමා,
කොල්ලෙක් බණ පදයක් දැම්මොත්
ඕනනම් කමෙන්ට් 2ක් හෝ 3ක් තියෙයි,
ඒ කමෙන්ට් ටිකත් ත‍්‍රෙඩ් එක දාපු එකාම බම්ප් බම්ප් කියලා දාපුවම තමා,
ඔන්න ඕකයි බොහෝදුරට තත්වය
 
  • Like
Reactions: mal7i

mal7i

Member
Sep 19, 2011
672
25
0
on your mobile
ගල්පාත මහත්තයා;11259328 said:
මේ දවස්වල නෙවේ බං,
කොහොමත් ඔයවගේ දේවල් හිට් තමා,
කොල්ලෙක් බණ පදයක් දැම්මොත්
ඕනනම් කමෙන්ට් 2ක් හෝ 3ක් තියෙයි,
ඒ කමෙන්ට් ටිකත් ත‍්‍රෙඩ් එක දාපු එකාම බම්ප් බම්ප් කියලා දාපුවම තමා,
ඔන්න ඕකයි බොහෝදුරට තත්වය

eka thamai ban...:(:(:(:(:(
 
damii87

Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    ගල්පාත මහත්තයා;11259328 said:
    මේ දවස්වල නෙවේ බං,
    කොහොමත් ඔයවගේ දේවල් හිට් තමා,
    කොල්ලෙක් බණ පදයක් දැම්මොත්
    ඕනනම් කමෙන්ට් 2ක් හෝ 3ක් තියෙයි,
    ඒ කමෙන්ට් ටිකත් ත‍්‍රෙඩ් එක දාපු එකාම බම්ප් බම්ප් කියලා දාපුවම තමා,
    ඔන්න ඕකයි බොහෝදුරට තත්වය

    :yes::yes::yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගල්පාත මහත්තයා;11259328 said:
    මේ දවස්වල නෙවේ බං,
    කොහොමත් ඔයවගේ දේවල් හිට් තමා,
    කොල්ලෙක් බණ පදයක් දැම්මොත්
    ඕනනම් කමෙන්ට් 2ක් හෝ 3ක් තියෙයි,
    ඒ කමෙන්ට් ටිකත් ත‍්‍රෙඩ් එක දාපු එකාම බම්ප් බම්ප් කියලා දාපුවම තමා,
    ඔන්න ඕකයි බොහෝදුරට තත්වය

    මිණිකැට යට යනකොට ගොමරිටි උඩ එනවා....... ඔන්න ඕකයි වෙන්නේ......
     
    • Like
    Reactions: mal7i

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මිණිකැට යට යනකොට ගොමරිටි උඩ එනවා....... ඔන්න ඕකයි වෙන්නේ......
    මිණි කැට යට වී - ගොම රිටි උඩ එයි.......
    එළකිරියන් හට - "බඩු" ම තමා...........!!!!!!!!!!!
    :yes::yes::angry::angry::dull::dull:
     
    • Like
    Reactions: mal7i

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    ඕකට කියව කියව ඉදලා හරියන්නේ නැහැ උබල එලකිරි ආපු කාලේ ඉදන් අද වෙනකන් තිබ්බ උබලට ප්‍රයෝජනක් උන වැඩකට ඇති ත්‍රේඩ් බ්ම්ප් කරපල්ලා(ඒවා අපි දැකල තියෙන්න පුලුවන් ඒත් දැකපු නැති කට්ටිය ඉන්නවා කියන එක අමතක කරන්න එපා):yes::yes:
     
    mal7i

    Member
    Sep 19, 2011
    672
    25
    0
    on your mobile
    ඕකට කියව කියව ඉදලා හරියන්නේ නැහැ උබල එලකිරි ආපු කාලේ ඉදන් අද වෙනකන් තිබ්බ උබලට ප්‍රයෝජනක් උන වැඩකට ඇති ත්‍රේඩ් බ්ම්ප් කරපල්ලා(ඒවා අපි දැකල තියෙන්න පුලුවන් ඒත් දැකපු නැති කට්ටිය ඉන්නවා කියන එක අමතක කරන්න එපා):yes::yes:

    aniwa aniwaaa :):):)
     
    Last edited: