Tinder Experience

dslayer

Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    Tinder eken kellek match una. Eya mulin swipe right kare. Photos eyaage ewwa newei thibbe. Passe dawas 4 kata kalin message ekak daala thibba. Dawas dekak withara text kara. Ee weddi mee kella hena fit una maath ekka date ekak yanna lan wela wage thibbe. Passe mata photo ekak ewwa eyaage. Mama hithan hitapu widihata lassanak thibbe na. Mama kiwwa api denna hariyanne nathiwei. Mama lassana kenek hoyanne kiyala. Mama karapu dee aulda?
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113
    පච කොටා නං පුංචි අම්මා උස්සලා තියෙන්නේ. මානසික ලෙඩෙක්.
     
    • Dislike
    Reactions: dslayer

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,345
    6,209
    113
    පෙනුමට අකමැති නම් ඒක වෙන විදියකට කියන්න් තිබුනා. ලස්සන නෑ කියලා මූනට ම කියන්න එපා තරහ කාරයෙක්ට නෙමෙයි නම්. තරුණ වයසෙදි එහෙම කතාවක් අහන එක ඒ කෙනාට ඉදිරියට මානසික පසුබෑමකට හේතුවක් වෙන්න පුලුවන්.