Tinder Experience

Emios

Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    Ow ne aul. Eeth mama loku hopes thiyan hitiye lassanata indi kiyala eka paara photo eke inna kena dakkama tharaha giya text karapu welaawa aparaade kiyala hithuna
    Mangala kinkini newei yaku tinder.kemathi nattan delete karala dapan :ROFLMAO:
     
    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    පෙනුමට අකමැති නම් ඒක වෙන විදියකට කියන්න් තිබුනා. ලස්සන නෑ කියලා මූනට ම කියන්න එපා තරහ කාරයෙක්ට නෙමෙයි නම්. තරුණ වයසෙදි එහෙම කතාවක් අහන එක ඒ කෙනාට ඉදිරියට මානසික පසුබෑමකට හේතුවක් වෙන්න පුලුවන්.
    Ow tharahata kiya una. Eekata eyaage response eka une eyaage kalin ex ta wada mama good looking nallu
    මෝඩ මූසලයෙක් උබ නම් සැක්
    Ai ee?

    Mangala kinkini newei yaku tinder.kemathi nattan delete karala dapan :ROFLMAO:
    Hari ehemai kiyala kamathi nathi kenek date karanna ba ne
    ------ Post added on May 3, 2024 at 8:43 PM
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,101
    15,886
    113
    Colombo
    Ow tharahata kiya una. Eekata eyaage response eka une eyaage kalin ex ta wada mama good looking nallu

    Ai ee?

    Hari ehemai kiyala kamathi nathi kenek date karanna ba ne
    ------ Post added on May 3, 2024 at 8:43 PM
    උඹලා වගේ උන්ට ටින්ඩර් එකෙනුත් කෙලෙල්ක් සෙට් කරගන්න බෑ කියන්නෙ බෑම තමා
    කැත නම් උඹට සෙට් නැත්නම් ignore කරන විදියක් තියෙනවා
     
    • Like
    Reactions: dslayer

    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    උඹලා වගේ උන්ට ටින්ඩර් එකෙනුත් කෙලෙල්ක් සෙට් කරගන්න බෑ කියන්නෙ බෑම තමා
    කැත නම් උඹට සෙට් නැත්නම් ignore කරන විදියක් තියෙනවා
    Thanks bro
     
    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,282
    1
    4,987
    113
    Sin-tertainment Den
    Paw yako.hitapan umbata kellek ehema kiwwoth danena feeling eka
    emotional-damage-emotional-damage-gif.gif
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,975
    22,383
    113
    ඉතින් පකෝ උඹට පෙනුම වැදගත් නන් මුලින්ම ෆොටෝ එකක් ඉල්ලගන්න එපැයි
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,278
    4,545
    113
    නොපෙනෙන මානයේ
    Tinder මම මරු ආතල් අරං තියෙනව.

    එක පාරක් සුද්දෙක්ගෙ ෆොටෝ දාල එකවුන්ට් එකක් හැදුව. ලංකාවෙ නිර්මල කෙල්ලො ටික ඇරගන්න දඟලපු දැඟලිල්ල. හොඳට කඩේ යැව්ව මාත්.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,429
    113
    Banned
    Tinder මම මරු ආතල් අරං තියෙනව.

    එක පාරක් සුද්දෙක්ගෙ ෆොටෝ දාල එකවුන්ට් එකක් හැදුව. ලංකාවෙ නිර්මල කෙල්ලො ටික ඇරගන්න දඟලපු දැඟලිල්ල. හොඳට කඩේ යැව්ව මාත්.
    Nude photo illagatte nadda
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,658
    4,904
    113
    Pandora
    Ow ne aul. Eeth mama loku hopes thiyan hitiye lassanata indi kiyala eka paara photo eke inna kena dakkama tharaha giya text karapu welaawa aparaade kiyala hithuna
    modayeknh uba. dawas ganan message krnna kalin photo ekk illaganna epai issaroma. kollek ekka chat krath ochhcrainh eha patte idan
     
    • Sad
    Reactions: dslayer