Hitch CliQ එකෙන් Binance සයිට් එකට ලොග් වෙන්න බැරිද??

malinga_roxxx

Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    Done Machan.

    මචන්, දැන් Biannce, tradingview වැඩ කරනවා. ඊයේ මම උන්ට කතා කරල හොදට ඇමතුවා. උබලගෙත් වැඩ නැත්නම් පොඩ්ඩක් කතා කරල ටිකක් සැරට කියපන්. උබලගේ වැඩ නැති සයිට් තියෙනවනම් මෙතන දාපල්ලා බලන්න.

    අනේ මන්දා බන් හෙන ගොන් මුන්නම්

    ඔව් බන් තාම ලෝඩ් වෙන්නේ නැහැ. පුලුවන්නම් කස්ටමර් කෙයා කතා කරලා කම්ප්ලේන් එකක් දාපන්කෝ මචෝ.

    ඔව් බන්. හොට්ලයින් කතා කරලා කම්ප්ලේන් එකක් දාපන්කෝ සීන් එක කියලා. එතකොටවත් මොකක් හරි වෙයිද බලන්න
    ------ Post added on May 11, 2021 at 12:15 PM