අනික මචන්, කෙල්ලොත් කෑමති නේ.. තමාට ලෑබිලා තියෙන පෙම්වතා තමාව හොදින් රෑක බලාගෙන ජිවත් වන පුද්ගලයෙක් වෙනවානම්,
ඒ වගේම කෙල්ලෝ කෑමති නෑ.. ආදරය කරද්දිම මේ කෙල්ලොන්ට වෑඩිපුර නීති දානවාට..
ඒ අය කෑමත්තක් දෑක්වුවාට.. ඒ අය සිතින් පිඩාවිදිනවා ඒ ගෑන..
ඒ හින්දා ඒ ගෑනත් පොඩ්ඩක් හිතලා බලන්න..
hmm ow eka gana mata mage yaluwoth kiwwa...godaaaaaaaak thank you....mage hithe duka adu kara ganna hitiyata...godaaak pin yaluwa..


