Hithata dukak.............

DJANURADHA@mp3

Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    අපි ඈවිත් ආදරය කරද්දි , කෙල්ලොන්ට දෑනෙන්න දෙන්න ඕනේ, අපි නෑතිව ඒ අයට ජිවිතයට දෑනෙන දුක..
    ඒත් එහෙමයි, කියලා දෙන්නා ඈත් වීම නෙවෙයි මේකට විකල්පය..
    :D;)

    adare taniyama karanna be denneki one ,,tani athen appudi gahanna bene ,,
    api awankawa adaraaya karana wena kello gana hitan nathuwa,eth api wishwasa karagena panakadagena love karana kella duka wedanawa denawanam mokada karanne ,,duk wida wida adare karannna puluwanda,,

    යාලුවාගේ කතාවේ ඈත්තක් තියෙනවා..
    ඒත් හෑම කෙල්ලෙක්ම ඒහෙම නෑ, යාලුවා..
    මේ අතර ආදරය හදුනන, කෙල්ලොත් එන්නවා..
    :D

    ow eka tama awnkawa adaraya karana kellanta inna kolloo pissu natanawa un awanka ne

    awankawa adaraya karana kollanta kella awankawa ne depatttatama ekai :lol::lol:

    mannam hita gatta machan inna tika kale hina wela jewath wenawa kiyala adala duk widala wadak ne
    love kiyanne mulu life ekama neme ape
     
    shafni01

    Member
    Feb 5, 2009
    298
    38
    0
    ede gana hithala andapang naththang kata hari kiyanna ..... ethakota hithata lesi ....
    ath dutui prathyakshai niwaranai ....
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    hithata athi kiyala hithena tharam adana eka thamai mama nam karanne.. :)

    ඒ ක්‍රමය හරියන්නේ කෙල්ලොන්ට.. :P
    ඒහෙම කලා කියලා මේ ප්‍රශ්න වලින් පෑනලා යන්න පුලුවන් නම් කොයි තරම් දෙයක් ද..
    :D;)

    යාලුවෝ එක්ක ඉන්න පුලුවන් තරම් ,මම නම් කරන්නේ එහෙම :yes:

    යාලුවොත් එක්ක මේ ගෑන බෙදා හදා ගන්න එක හොදයි..
    දෑන් මේ යාලුවා අපිත් එක්ක බෙදා හදා ගන්නවා වගේ
    :);)
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    ඒ ක්‍රමය හරියන්නේ කෙල්ලොන්ට.. :P
    ඒහෙම කලා කියලා මේ ප්‍රශ්න වලින් පෑනලා යන්න පුලුවන් නම් කොයි තරම් දෙයක් ද..
    :D;)

    යාලුවොත් එක්ක මේ ගෑන බෙදා හදා ගන්න එක හොදයි..
    දෑන් මේ යාලුවා අපිත් එක්ක බෙදා හදා ගන්නවා වගේ
    :);)
    අනිවාර්යෙන්ම!
    අත්දැකීම් වලින් කියන්නේ ;)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ow eka tama awnkawa adaraya karana kellanta inna kolloo pissu natanawa un awanka ne

    awankawa adaraya karana kollanta kella awankawa ne depatttatama ekai :lol::lol:

    mannam hita gatta machan inna tika kale hina wela jewath wenawa kiyala adala duk widala wadak ne
    love kiyanne mulu life ekama neme ape

    අපි කෙල්ලොන්ට ආදරේ කරනවා වගේම ඒ කෙල්ලව ඈසුරු කරන්න කලින් ඒ කෙල්ල ගෑන අපි කරුණු හොයලා බලන්න ඕනේ..
    අනික ආදරේ කල පලියට අපිට ඒ කෙල්ලව විශ්වාස කරන්න බෑ නේ..
    ඒ හින්දා ආදරේ කරන ගමන් ඒ කෙල්ලව පරිස්සමේන් බලා ගත්තානම් කිසිම අවුලක් වෙන්නේ නෑ..
    :D;)
     
    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family

    අපි කෙල්ලොන්ට ආදරේ කරනවා වගේම ඒ කෙල්ලව ඈසුරු කරන්න කලින් ඒ කෙල්ල ගෑන අපි කරුණු හොයලා බලන්න ඕනේ..
    අනික ආදරේ කල පලියට අපිට ඒ කෙල්ලව විශ්වාස කරන්න බෑ නේ..
    ඒ හින්දා ආදරේ කරන ගමන් ඒ කෙල්ලව පරිස්සමේන් බලා ගත්තානම් කිසිම අවුලක් වෙන්නේ නෑ..
    :D;)

    attttta ,,ape waradda api hamowama onawata wadiya wishwasa karanawa machan ,, oka tama ape waradda so idiriyatathwa duk widin nathuwa innna onenam ape me tyena faults hadaganna one :)
     
    killer s

    Junior member
  • Feb 14, 2010
    477
    15
    18
    :):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):)
    Kattiyagema adahas enawa.godak sathutui..elakiri eke man hithuwatath wada dukedi inna yaluwo innawa........ yaluwane..godak isthuthiy....:):):):):):):):lol::lol:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    attttta ,,ape waradda api hamowama onawata wadiya wishwasa karanawa machan ,, oka tama ape waradda so idiriyatathwa duk widin nathuwa innna onenam ape me tyena faults hadaganna one :)

    ඔව්, අනිවාර්යෙන්ම..
    නෑතුව.. මේ වගේ ජිවත් වෙන එක නෙවෙයි එකම විකල්පය..
    :);)
     
    xoxoxo

    Member
    Feb 20, 2010
    357
    21
    0
    ඒ ක්‍රමය හරියන්නේ කෙල්ලොන්ට.. :P
    ඒහෙම කලා කියලා මේ ප්‍රශ්න වලින් පෑනලා යන්න පුලුවන් නම් කොයි තරම් දෙයක් ද..
    :D;)

    hmm.. eka aththa.. eth eken hitha tikak relax wenawa..adala.. adala.. iwarawunahama.. anthimata apitama therenawa wechcha de dan wedak nehe kiyala.. :rolleyes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :)
    Kattiyagema adahas enawa.godak sathutui..elakiri eke man hithuwatath wada dukedi inna yaluwo innawa........ yaluwane..godak isthuthiy....:)

    මේවා, අපේ යුතුකම් යාලුවා, ඒ හින්දා ඒ ගෑන වෑඩිය හිතන්න පතන්න ඕනෙ නෑ..
    මේ වගේ දෙයක් අපි කියලා දෙන්නේ නෑතිව වෙන කවුරු කියලා දෙන්නද..
    අනික.. දෑන් වත් යාලුවාට තේරුනා නේ..
    ඕය යාලුවාට මේතාක් කල් ආශ්‍රය කල යාලුවන්ට වෑඩිය..
    තමාවත් නොදන්න හුගක් යාලුවන් තමාගේ ජිවිතය වට පිටාවේ ඉන්න විත්තිය..
    :D;)
     
    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    ඒ ක්‍රමය හරියන්නේ කෙල්ලොන්ට.. :P
    ඒහෙම කලා කියලා මේ ප්‍රශ්න වලින් පෑනලා යන්න පුලුවන් නම් කොයි තරම් දෙයක් ද..
    :D;)

    hmm.. eka aththa.. eth eken hitha tikak relax wenawa..adala.. adala.. iwarawunahama.. anthimata apitama therenawa wechcha de dan wedak nehe kiyala.. :rolleyes:

    machan uba kuwa hary adanna one kollo kello bedyak ne duka galanne kadulu walin rata adanna one okkoma matak karala :D
    nahaya block wennama adanna one reddak agin tyagena :) adaddi hitana one yako me duka dunna ewun mata onema ne kiyala :D

    eelaga dawase udeta aniwa matak wenawa etakota hitanna one hita hadagannawa kiyala :D

    ohoma nattanam goda emak ne ban
     
    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    dannawada ????
    kello karana wada nisa tama ban samahara kollo kellanwa maranne ,anitimata ahinsaka kollo mini maruwoooo wenawa,,habai ugath kollo kawadawath oya wage hadisi and moda wada karannna hitan ne mole tyena nisa,,kello nisa dukata bonnna ewa maha palak nathi wada,,hodama de duka adu karan puluwan taram fun eke inna tryu karana eka :)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    hmm.. eka aththa.. eth eken hitha tikak relax wenawa..adala.. adala.. iwarawunahama.. anthimata apitama therenawa wechcha de dan wedak nehe kiyala.. :rolleyes:

    ඈත්තම කියනවානම්,
    මං අඩපු කාලයක් මටවත් මතක නෑ..
    මේ ජිවිතයේ ජිවත් වෙන්න නම් අඩන්න ඕනේ තමයි..
    ඒත් ඒහෙමයි කියලා මේ ජිවිතයේදි හඩා වෑලපෙලා, ජිවිතයේදි ලෑබෙන හෑම ප්‍රශ්නයකදිම හඩා වෑල පෙලා ප්‍රශ්න විසද ගන්න හිනෙන් වත් හිතන්න යන්න එපා කියලායි මං නම් කාටත් කියන්නේ.. :D;)
     
    killer s

    Junior member
  • Feb 14, 2010
    477
    15
    18
    මේවා, අපේ යුතුකම් යාලුවා, ඒ හින්දා ඒ ගෑන වෑඩිය හිතන්න පතන්න ඕනෙ නෑ..
    මේ වගේ දෙයක් අපි කියලා දෙන්නේ නෑතිව වෙන කවුරු කියලා දෙන්නද..
    අනික.. දෑන් වත් යාලුවාට තේරුනා නේ..
    ඕය යාලුවාට මේතාක් කල් ආශ්‍රය කල යාලුවන්ට වෑඩිය..
    තමාවත් නොදන්න හුගක් යාලුවන් තමාගේ ජිවිතය වට පිටාවේ ඉන්න විත්තිය..
    :D;)
    sahathika atta yaluwa.....:):):)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    dannawada ????
    kello karana wada nisa tama ban samahara kollo kellanwa maranne ,anitimata ahinsaka kollo mini maruwoooo wenawa,,habai ugath kollo kawadawath oya wage hadisi and moda wada karannna hitan ne mole tyena nisa,,kello nisa dukata bonnna ewa maha palak nathi wada,,hodama de duka adu karan puluwan taram fun eke inna tryu karana eka :)

    හෑම කෙල්ලෙක්ම එහෙම නෑ..
    හොද හිතක් තියෙන චරිතවත් කෙල්ලෝත් මේ සමාජයේ අපිත් එක්ක එන්නවා.. එක මතක තියා ගන්න.. ;)
    ඒ හින්දා එක්කනෙක් දෙන්නෙක් කල වෑරද්ද හේතුවෙන් හෑම කෙල්ලෙක්ටම අපිට බෑන වදින්න බෑ..
    :D

    ඉස්සර තමයි.. කොල්ලෝ මේ වගේ පලි ගන්න උත්සහ කරන්නේ තමාගේ ආදරය ගන්න බෑරි වුනාම, :rofl:
    ඒත් ඒ වගේ තමා බලාපොරොත්තු වුන දෙයක් තමාට ලබා ගන්න බෑරි වුනාම ඒ වෙනුවෙන් දුක් වෙන්න එපා.. :no:
    ඒ ගෑන සන්තොස වෙන්න :) , හේතුව..
    සමහර විට දෙවියන් ඕය යාලුවාට මිට වඩා හොද කෙනෙක් තොරාගෙන ඉන්නවා වෙන්නත් පුලුවන්
    :D;)

    එහෙම හිතලයි අපි හිත හදා ගන්න ඕනේ.. :)
     
    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    හෑම කෙල්ලෙක්ම එහෙම නෑ..
    හොද හිතක් තියෙන චරිතවත් කෙල්ලෝත් මේ සමාජයේ අපිත් එක්ක එන්නවා.. එක මතක තියා ගන්න.. ;)
    ඒ හින්දා එක්කනෙක් දෙන්නෙක් කල වෑරද්ද හේතුවෙන් හෑම කෙල්ලෙක්ටම අපිට බෑන වදින්න බෑ..
    :D

    ඉස්සර තමයි.. කොල්ලෝ මේ වගේ පලි ගන්න උත්සහ කරන්නේ තමාගේ ආදරය ගන්න බෑරි වුනාම, :rofl:
    ඒත් ඒ වගේ තමා බලාපොරොත්තු වුන දෙයක් තමාට ලබා ගන්න බෑරි වුනාම ඒ වෙනුවෙන් දුක් වෙන්න එපා.. :no:
    ඒ ගෑන සන්තොස වෙන්න :) , හේතුව..
    සමහර විට දෙවියන් ඕය යාලුවාට මිට වඩා හොද කෙනෙක් තොරාගෙන ඉන්නවා වෙන්නත් පුලුවන්
    :D;)

    එහෙම හිතලයි අපි හිත හදා ගන්න ඕනේ.. :)

    ekane :D me kale maha apala kalayak apppaa ,,,hugak affrs break wenawa owa ohoma tama :D hehe
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    sahathika atta yaluwa.....:):):)

    මීට පස්සේ මේ අඩවිය ගෑන ලොකු බලාපොරොත්තුවක් තියා ගන්න..
    හෑම උදව්වකදිම අපි එක සේ හෑමොමත් එක්ක වෑඩ කරන්නේ..
    අනික..
    උදව්වක් එල්ලද්දි.. අපි බලන්න යන්න හොද නෑ..
    ඒ යාලුවා අපේ හතුරෙක්ද ඒ වගේම, ඒ යාලුවා මගේ යාලුවෙක්ද යන විත්තිය..
    ඒ මතයයි.. මං නම් දරන්නේ.. :D;)